Master D

මෝහිණී | Mohini by SANUKA ft. Master D [2023]

මාගේ සුදු නෝනේආලේ බැඳි තීගේහර්දේ මට ඈතයි දැනුනාඇයිද තව නාවේකවුද බොරු කීවේවෛතාල කාලෙත් ගෙවුනා // අතදරුවා වඩාගන්නට දීලානුඹ කොහෙද ගියේ යන්නට මැණිකා මැදියම් වෙලාවේනුඹමයි සොයාවේදුටු තැන ආලෙන් බැඳුණානුඹගේ මුලාවේමං පැටලුනානේඅද…

කැප්ටන් | Captain by Master D [2023]

මම කැප්ටන් කාටත් කලියෙන්බැහැලා නැවේ කැප්ටන්නැව උගෙ නෙවෙයි වගේබැහැලා කැප්ටන්යා..යා.. දාගෙන කැප්ස්ටන් නැවඋගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්පොල් පිත්තෙන් කපලාගත්තු කැප්ටන්නැව ගිලෙනකන් බලන්ඉන්න කැප්ටන්දාගෙන කැප්ස්ටන් මුතු මුතු මාල තියෙද්දිබඩ පුරවලා කොස්ඉතිං…

පුතේ | Puthe by Master D [2022]

කාටහරි කෙලවලා උබට කන්න දෙන්න වුනොත් තමයි වැඩේ දෑතම මිරිකලා පිටිපස්සෙන් තල්ලු කළත් කවුද අපි දැලේ.. උබ ගැන දිලිසෙන අනාගතේ කවි ලිව්වා මම කලුවරේ..කවි ලිව්වා මම කලුවරේ උබ ටික ටික…

පාවෙන තරු | Pawena Tharu by Master D [2022]

අතෙරා ගන්න බැරි දේමට වාවන්න බැරි වේකට වහගන්න බැරි වේඋබ අහගන්න සැර සේදඔහෙ පාවෙන තරු එන්නකට වහගෙන බලු වෙන්නඅනෙක් කාගෙමත් දරුවන්ට තවද වෙනස් වෙන දේවල් කොලෙකින්නිතර පෙලෙමින්වෙනදටත් වඩා විරසකයි අපි…

ඔබට වරම් | Obata Waram by Costa x Master D [2022]

රූපේ කෑම බීමමදුවිත මී පාසානංබොරු පොරොන්දුචක්කරේ වගේ කටපාඩම් දීපං චන්දේ මට හදන්නම්මං ගම් හතමඋඹේ චන්දේත් අරන්ගෑනුත් අරන් මං මටම චන්දේ දෙන්න කලින් කිව්වේමම දෙන්නේ පාලම්චන්දෙන් පස්සේ මොන පාලම් ගමේ ඒදන්ඩත්…

කෝ ආදරේ | Ko Adare by K Mac, DKM & Master D [2018]

ලෝකේ කැරකෙවීඅපි එක තැන ඉදීමිනිසාම මිනිසා රවටද්දීකෝ කෝ ආදරේකෝ ආදරේ කෝ ආදරේ ගහන් ගියා සාගරේමිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේජාති වාදේ පොසතාගේ පෞත්ගලික කොන්තරේබොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මොස්තරේ මනුස්සකම නැති සංකෘතිය…

ගොන් | Gon Rajune by Master D [2022]

ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල කන්නෙම පරවෙල යායපිටින් ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල ලස්සන උබ දැක ඈත කොනෙන් ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ ඇගෙ…

ගැම්ම | Gamma by Master D ft. Dreamer [2022]

උඹ ලගින් ඉද්දී ගැම්මබැහැ වෙන කාටත් ගන්නදෙන තරමට ගන්නඑන්න ඇවිත් හිට ගන්නමගේ සුන්දර දේශේ කොල්ලෝහිටගන්න එද්දී පණ කෙන්ද කන්නමට බැහැ පොළබන්නඋඹ පෙලඹියන් රටෙන් පටන් ගන්න ඉතින් ඌ කන කෑම කාලා…

අපේ බලයට | Ape Balayata by Master D [2022]

මනසින් වෙලා භූතවෙලා මූසිල භූතඉතින් ගී කියයි වූට බැතවේන් කලා වූටනැලවේන් අතෙන් රූටගැලවේන් අතෙන් රූටරසවේන් කලා සූපදිරවාන් නුබේ රූප විකුණාන් මගෙ දූව විකුණා මට හූවිකුණාන් මගෙ දූව විකුණා මට හූපිලිකාන්නට…

සොඳුරිය | Sonduriya by Costa x Big Doggy x Master D [2022]

🔹 ගීතයේ හැඳින්වීම – කාලය සහ ජීවිතය මෙම ගීතය කාලයත් සමඟ සිදුවන සමාජීය හා පුද්ගලික වෙනස්වීම් විස්තර කරයි.එමෙන්ම, ජීවිතයේ සැබෑ අත්දැකීම් කාව්‍යමය ලෙස ඉදිරිපත් කරයි. 🔹 පළමු කොටස – කාලය…