පුතේ | Puthe by Master D [2022]

Sinhala song lyrics with music notes illustration

කාටහරි කෙලවලා උබට කන්න දෙන්න වුනොත් තමයි වැඩේ

දෑතම මිරිකලා පිටිපස්සෙන් තල්ලු කළත් 

කවුද අපි දැලේ..

උබ ගැන දිලිසෙන අනාගතේ කවි ලිව්වා මම කලුවරේ..කවි ලිව්වා මම කලුවරේ

උබ ටික ටික ලොකු වෙද්දි මගෙ පපුව කැවෙනවම පුතේ

අනාගතේ කළා උන් අකුණු සැරක් වන වදුලක්

ඇති නැති උන්ට නැති වෙන්නම රටක්

කිව්වා ඉන්නෙ යට එක කොඩියක් එකම පකක්

අමුඩයක් දන්නෙ නැත වැට කඩුල්ලක්

තරුණයන් නවාගන්න රටේ දුන්නා රැකියා

ඉතිං පඩියට යටවුනා නැති බැරියා

මේ දැන් බුලිය කරා යන්නෙ පෝලිම කරා තාම සෙනගට අරගල සාම ඔටුන්නක්

උන් වංචා කරද්දි ඩොලර් උබ රුපියල්

පිලි කන්නෙත් දැන් සද්දෙ වැඩි දුගියන්

කර වටකට වඩා රටෙන් පිටමන්

අරමුණු දුවලා හැබැයි වැටෙයි සතවල්

ඉතින් හිනාවෙයන්  මදෙස බලා

අදුරට හුරු ගත නෑ බරක්

අරමුණක් නැති සදලු තලක්

උබ නිදාගනින් අහස බලා

කාටහරි කෙලවලා උබට කන්න දෙන්න වුනොත් තමයි වැඩේ..

දෑතම මිරිකලා පිටිපස්සෙන් තල්ලු කළත් 

කවුද අපි දැලේ..

උබ ගැන දිලිසෙන අනාගතේ කවි ලිව්වා මම කලුවරේ..කවි ලිව්වා මම කලුවරේ

උබ ටික ටික ලොකු වෙද්දි මගෙ පපුව කැවෙනවම පුතේ

තාමත් එක නීතියක් කෝ නීතියක් දැන් භීතියක් ඇති

මොන ගීතයක්ද මේ කියන්නත් පීඩනෙ වැඩී

කොල්ලො සීතලේ දැන් මේ පළාතෙ භීෂණේ වැඩී

මට ඕන දේවල් මං පුරවලා මාගලේ ඇතී

ඔක්කොම එන්නෙ සූත්තරෙන් උබ වෙන්න ඕනෙ සූක්ෂම එච්චරයි

කියන්න බෑ කාටවත් උබ යන්න ඕන දුර මෙච්චරයි

තියන්න ඉන්න පාදයත් කපන්න ඉන්නෙ කෙස් ගහයි

කොච්චර රැප් කීවත් වුන්ට පේන්නෙ උබෙ කැප් තමයි

ලස්සනම දේවල් හරිම ලස්සනයි බලද්දි

පිස්සු මිනිස්සු තාමත් පාවෙන් මත්වී

හිස්වු ගතින් ගෙවද්දි නොම සවන්දී

ඇස් ගෙඩි වලට ගහපු හෙණ මල්වී

කොහොම කොහොම හරි පුරො ගනී වුන්ගේ මළු 

ගොක්කොළ නගිද්දි  වැටෙවි අතුත් අලුත්

අත මිට සරු වෙද්දි හුගක් වුන්ගෙ හිතේ කළු 

උබ රැවටෙන්නෙපා ඔක්කොම උන් නළු

ඉතින් හිනාවෙයන්  මදෙස බලා

අදුරට හුරු ගත නෑ බරක්

අරමුණක් නැති සදලු තලක්

උබ නිදාගනින් අහස බලා

written by  Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply