ගොන් | Gon Rajune by Master D [2022]
ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල කන්නෙම පරවෙල යායපිටින් ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල ලස්සන උබ දැක ඈත කොනෙන් ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ ඇගෙ…
The biggest collection of Sinhala song lyrics.
ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල කන්නෙම පරවෙල යායපිටින් ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල ලස්සන උබ දැක ඈත කොනෙන් ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ ඇගෙ…
උඹ ලගින් ඉද්දී ගැම්මබැහැ වෙන කාටත් ගන්නදෙන තරමට ගන්නඑන්න ඇවිත් හිට ගන්නමගේ සුන්දර දේශේ කොල්ලෝහිටගන්න එද්දී පණ කෙන්ද කන්නමට බැහැ පොළබන්නඋඹ පෙලඹියන් රටෙන් පටන් ගන්න ඉතින් ඌ කන කෑම කාලා…
මනසින් වෙලා භූතවෙලා මූසිල භූතඉතින් ගී කියයි වූට බැතවේන් කලා වූටනැලවේන් අතෙන් රූටගැලවේන් අතෙන් රූටරසවේන් කලා සූපදිරවාන් නුබේ රූප විකුණාන් මගෙ දූව විකුණා මට හූවිකුණාන් මගෙ දූව විකුණා මට හූපිලිකාන්නට…
🔹 ගීතයේ හැඳින්වීම – කාලය සහ ජීවිතය මෙම ගීතය කාලයත් සමඟ සිදුවන සමාජීය හා පුද්ගලික වෙනස්වීම් විස්තර කරයි.එමෙන්ම, ජීවිතයේ සැබෑ අත්දැකීම් කාව්‍යමය ලෙස ඉදිරිපත් කරයි. 🔹 පළමු කොටස – කාලය…
ජීවිතේ විසඳුම නෙවේ සියදිවි හානිඉපදෙන්න ලේසි නෑ මිනිසා වීආසා දේවල් හැමදේම දැන් එපා වීඑපා වී අඳුරේ මම තව එක රැයක් ඉවසාවීමාව මගෙ මනසම අමතාවීමට ගැලවෙන්න දෙන්නෙ නෑ විශාදෙන්හිත වැරදුන තැන්…
තාන්නම් බොරු හුරු මාන්න නම්දහඩිය බොගේ බොට අවමාන නම්සමාජය කරයි බොට කුරුමාන නම්මාර්ගය මග තවත් අවදාන නම් එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමයරොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමයදැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමයකියන් දත්මිටි…
ඉතින් අද නාමික ජනමතයක තුළින්,රට කර වානර නිදු නිධියෙන්ද?සෙක්සි බනානා. කිරි මුහුදින් ගන්න අස්වැන්න,මේ රට බස්සන්න තා කවුද?එන්නෙ බනානා. ඉදහිට පෑවිල්ල දරාගන්න බැරිව,බෑ කියා මියැදුනු ඈ දුරින්.සෙක්සි බනානා. ඒත් පුරවං…
🎤 Verse 1 – බැඳීම් සහ විරහය බැඳුනට හිත වෙනයි, නුඹ වෙනයිඑන්න ඉන්න කෙනයි, ඉන්නේ තව කෙනයි බඳ මල ලිහාගන්න බිය වෙනයිකුමාරවරු හැංගිලා මේ උන්නු බෙනයි බෙදාගන්නේ නුඹයි, නුඹේ ළඟ…
🔹 කළු රෝස මල – හැඟීම්වල ආරම්භය කලු රෝස මලක් සුදු කෝලඅතින් ගෙන පාලුවේ වැට ළඟගිජුලිහිනි නෙතින් මගේ පපුවේවම නෑ ගෙන ගෙන හනිකට එතැනින් පසුව, රෑ සඳවට කවිකම් ගොතමින් තනිකමඇති…
මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේවිෂම පොවන්නේ විෂම පොවන්නේ..මට විතරක් ඇයිමට විතරක් ඇයි උඹ විෂම පොවන්නේවිෂම පොවන්නේ විෂම පොවන්නේ..මට විතරක් ඇයි මතකද මන්දා දොලුකන්දඅතගාලා ගත්තා මගේ සිතුවිලි කන්දගත සිත ඇඳි…