ගොන් | Gon Rajune by Master D [2022]

Sinhala song lyrics with music notes illustration

ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල

කන්නෙම පරවෙල යායපිටින්

ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල

ලස්සන උබ දැක ඈත කොනෙන්

ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ

මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ

ඇගෙ පිපුණූ මල මත නූරු

රැස්වෙන ඇයි මේ බඹරගෙ කූරු

පෙම අවි දූවිල්ලෙන් නෑ දූවිල්ලෙන් නෑ

පිපුණූ මල මත නූරු

රැස්වෙන ඇයි මේ බඹරගෙ කූරු

පෙම අවි දූවිල්ලෙන් නෑ

මූණ දෙන්න බැරි හුගක් එවුන්

දැං ඔටුවො කඩන් වැටුන පුටු

අම්මප අතට අහුවෙන්නැ මුන්ගෙ බොටු

මගෙ කම්මලෙ යකඩ තල හදන්නෙ ගොටු

උබට කන්නම ඕනිනං බැදපං ඉසකොටු

කොච්චර වැහිල තිබුනත් මගෙ ආකහේ

කොල්ලො රැප දෙන දෙන තරං මට පාටවේ

මං මුල කියවන්නෙ මොකටද පාඩමේ

හැම දෙන ඇලිල පෙගිල මේ නරාවලේ

ගත්තට කවුරුත් උස්සල බහිද්දි උබ ලොස්ද

උබෙ කටින් කියවන්න ඕනි මට ඩිස්ද

එලිසම රෙන්නද පිපෙන්නැති

හත්තක මලක් උනු හබලෙම ඇදගෙන යංද

පෝර අදුරන්නැති ගොවියො

මෙන්න මේ පාටි දායි

බාර් එක පිටිපස්සෙ හිස්

බෝතල් මෙන්න ආටිගායි

ඇද වෙන්න බීල ගමෙ කොල්ලො

මෙන්න පාටි දායි

කොච්චර ඇහැරිල හිටියත්

බලන්න වෙන්නෙම නාට්ටි පහයි

ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල

කන්නෙත් පරවෙල යායපිටින්

ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල

ලස්සන උබ දැක ඈත කොනෙන්

ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ

මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ

ඇද නටුවෙන් ගැහුව නලලෙ කටුවෙන්

කන්දට කොහොමත්

පායන්නෙ හිරු හවස අඩුවෙන්

ගංතෙරෙ පුරෝල ඉන්න

අන්දරෙ ගගෙ ගැටුමෙන්

මැද්දට තියල ඔතන්න

කලිං කපන්නං කතුරෙන්

නින්ද යන්නෙ නැත්තං

මල්ලි ගහන්න ඇද්ද මලක්

මගෙ එක වචනෙත් උබට

දිග පහන් වැටක්

දැන ගත්තු ගමං ගැහුව

මගෙ වත්ත වටෙ වැටක්

පොට ගන්න කලිං පැටිය

පටලයි මුගෙ හොටත්

ඇගෙ පිපුණූ මල මත නූරු

රැස්වෙන ඇයි මේ බඹරගෙ කූරු

පෙම අවි දූවිල්ලෙන් නෑ දූවිල්ලෙන් නෑ

පිපුණූ මල මත නූරු

රැස්වෙන ඇයි මේ බඹරගෙ කූරු

පෙම අවි දූවිල්ලෙන් නෑ

ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල

කන්නෙම පරවෙල යායපිටින්

ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල

ලස්සන උබ දැක ඈත කොනෙන්

ගොන් රජුනේ ගොන්

රජුනේ ගොන් රජුනේ

මගෙ ගොන් රජුනේ ගොන්

රජුනේ ගොන් රජුනේ

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply