Premakeerthi de Alwis

අපි හැගුම් වලට | Api Hangum walata by Victor Rathnayake

Timeless Sinhala classic exploring secret love and fleeting moments. Song Lyrics අපි හැගුම් වලට ඉඩදී මොහොතක්ඉඩ ලබා ගනිමු තරමින් වියතක්අපි හැගිම් වලට ඉඩදී මොහොතක්ඉඩ ලබා ගනිමු තරමින් වියතක්හදපානේ මද අදුරේඅත්…

එක යායේ | Eka Yaye by Sunil Edirisinghe

Witty Sinhala classic using rural metaphors to warn against marriage. Song Lyrics එක යායේ කකා වැටීඑකා වගේ එකට හිටීඑක පවුලේ උපන් ලෙසේකල ආරස්සා නාස් ලණුව දමනවාලුකරත්තයක බඳිනවාලුඅපට හිටිය ළපටි කැකුළුනාඹර…

මේ නගරය අළුත් වෙලා | Me Nagaraya Aluth Wela by T.M.Jayarathne

Poignant Sinhala classic reflecting on urban change and lost love. Song Lyrics මේ නගරය අළුත් වෙලාවැව්‍ දිය රළ ගිලන් වෙලාඅත් අල්ලන් ඔහේ ඇවිද ගියපටු මාවත් පුළුල් වෙලා…// එදා අප දුටු…

රන් සමනළයෝ | Ran Samanalayo by Sunil Edirisinghe

Deeply philosophical Sinhala classic exploring the transition from innocence to youth. Song Lyrics රන් සමනළයෝපුංචි කැකුළියෝදේදුන්නේ නැඟිලා රන් සමනළයෝපුංචි කැකුළියෝදේදුන්නේ නැඟිලා මීදුම් සළුවේ තුරු මල් උයනේකොයි යන්නේ පියඹාරන් සමනළයෝ පුංචි…

සරතැස නිවා | Sarathasa niwa by Priya Suriyasena

Deeply comforting ballad celebrating a life-changing romantic encounter. Song Lyrics සරතැස නිවා දිවි කතරේඔබ හමු වුණා මට සොඳුරේදිය ගලනා උල්පත් මව මවා සරතැස නිවා දිවි කතරේඔබ හමු වුණා මට සොඳුරේ…

ඈත රන් විමන් | Atha Ran Wiman by Priya Suriyasena

Iconic atmospheric pop track celebrating celestial beauty and romantic nostalgia. Song Lyrics ඈත රන් විමන් දොරින්පාට සේලයෙන් සැදීඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදීමුදු සීත හිම මුදුන් අතරින්එබී බලනවාහහ හා…