Ravi Jay

නැත අන් සරණක් | Natha An Saranak by Thilina Boralessa ft. Ravi Jay

කුමාරීමේ දෙරණේමම රජ වේ සොදුර මගේකඩුව ඇතේගෙල සිදිනු තගේකොපුව නොවේ ආලය කෙරැවේ මාමරණය අබියස ඈඑක කඩුපහරින් මාමැරැවත් කම් නැතුවා සොදුර මගේමතභවයේඅප හමුනොවේසිදිනු මගේගෙල ආයේ චපල ගැහැනියක්චපල ගැහැනි ඈ‍නැත අන්සරණක්චපල ගැහැණයික්‍හද…

ගිනි කෙලී | Gini Keli by Oshen De Mel ft. Ravi Jay & DADDY [2021]

ආලෙන් වෙලීරාගෙන් දැවීසායම් මගේ නුඹ නැති කලා සයනය පුරාමමා ගත පෙලාහදවත මගේ සොහොනක් කලා ආදරේ රවටාරාගෙන් මා අතරමං උනායනහේ මා තනිකල මා රාගේ ඇගිලි තුඩු අතරේතොල්පෙති හිරි වැටුනේකුලුනු සිරසින් පවාඅපේරෝසර්න්…

වසන්තේ | Wasanthe by Yuki Navaratne ft. Ravi Jay [2021]

Chill indie-fusion track celebrating freedom and carefree living. Song Lyrics හන්තානේ පාරේ මල්වාරම් වාරේබඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේහන්තානේ පාරේ මල්වාරම් වාරේබඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේ දැන් පාලුවෙන් අපි…

බොර දිය | Bora Diya by Yuki Navaratne ft. Ravi Jay [2021]

Deeply introspective indie-fusion track exploring betrayal, self-realization, and social detachment. Song Lyrics පෙනෙනා කැඩපතේ දකිනා දෙවියන් දකිමිමාවම දකිමිදකිනා කැඩපතේ පෙනෙනා දෙවියන් මවමිමාවම මවිමි මුලාවට යා හැකි දුරකටකෙනෙක් රවට්ටන ඒක පොඩි…

ශ්‍රී ලංකා මචං | Sri Lanka Machan by Shanuki de Alwis ft. Ravi Jay [2021]

මේ නිකන් ලැබුනු පොලොවට අපි මොකටද ඇන කොටාඇන කොටා මැරුණු දවසට ආයෙත් ඒ පොලොවට තමාඅනේ දිනු කියා දෙයක් තිබිලා මොකටද හිත් තලාඅර දේශය ගොඩ නැගූ ජීවියෝ system වෙලාමුළු ලොවට එකම…

අපි නම් තැවෙයි | Api Nam Thawei by Yuki ft. Ravi Jay [2021]

Gritty indie-rap track exploring urban struggle and existential detachment. Song Lyrics කෝල් එපා මටඑපා කරදරබිසී හොදටමබිසී හොදටම වැඩඅමනාප වෙලා වගේ මගේ දකුනතඉර දකින පින බං ඒකයි ඉරිදට ඇති වෙලා ඇති…

ජෝගි | Jogi by Ravi Royster x Ravi Jay [2021]

වක්කඩ ලග කොක්කු රෑනරගන රැගිල්ලක්මල් අරගෙන ගල් අරගෙනවත්ත වටේ යංවක්කඩ ලග කොක්කු රෑනරගන රැගිල්ලක්මල් අරගෙන ගල් අරගෙනවත්ත වටේ යංවත්ත වටේ යංවත්ත වටේ යං යංගස්සලා කද ළමයෝ….වත්ත වටේ යංවත්ත වටේ යං…

රාගය හා නිවීම | Ragaya Ha Niweema by Ravi Jay [2021]

දැවටෙයි හංසපුඩු වාතේමොනවද මට මේ වූයේසිතුවිලි වදුලෙම රාගෙමරාගේ අපි අතරේ කොහිද ආලේආලේ තිබුනේ මා බාලේඉබින්න කටරොලු මලේග්‍රන්තියේ කේඨ නෑ වාගේ නලමුදු සුළගක් ඇවිදින්වන මත සිරවුනුවන සිතුවිලි පා කෙරුවා නලමුදු සුළගක්…

මා සොයා | Ma Soya by Anuka Ryan ft. Ravi jay & Yuki Navaratne [2021]

Deeply introspective indie-fusion track exploring self-discovery and the preservation of identity. Song Lyrics මට මාවම නැතිවූ තැන් බෝමාමා ගැන කීව දේ බෝමාමා හිත හැදුව තැන් බෝමාහදේ ගී රාවේ කාලය හාදු…