ඩයස් | Dias by FREEZE [2023]

Sinhala song lyrics with music notes illustration

ඉස්කෝලේ යාලුවෙක් මේ ලගදී බැන්දේ
සූට් එකක් දාගත්තේ කාලෙකට පස්සේ
ලස්සන කෙල්ලෙක් දැක්කා
කොක්ටේල් එක මැද්දේ

අර ඩයස්ගේ නංගිද
බුදු අම්මෝ ලස්සන

ඈ නම් සුර අඟනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ
කෙල්ල නැතිව

ඩයස් මචං කාරනාවක්
උබටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න

ඉස්සර අපි මාර ෆිට්
යුනිෆෝර්ම් කාලේ
ඉස්මයිල් එකක් දැම්මා
දැනගන්නට කලින්

හායි එකක් දුන්නා
අදහන්නට බෑ නේ
මගේ අතින්ම අරගෙන
ගියානේ ඩාන්ස් ෆ්ලෝ එකට

ඈ නම් සුර අඟනක් වැනිය…///

written by Sankha B

shanudrie priyasad,sinhala song,shanudrie,dinesh new song,anushka new song,dinesh gamage new song,sillunu oru kaadal,manuranga wijesekara,munbe vaa,menike mage hithe,dinesh gamage,cover version,nasuna,dangale,nilan hettiarachchi,ar rahman,naresh iyer,the voice teens sri lanka,shreya ghoshal,kaizer,wasthi,veralmal,oru kadhal,hathey hatha,denena thuru ma,veralu mal dinesh,dinna

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply