ඒ හීනයේ | E heenaye by Sangeeth Peiris [2020]

Sinhala song lyrics with music notes illustration

Emotional Sinhala song about dreams and unspoken love.

Song Lyrics

හැගුමන් අතරින්
ඈ ලං වෙවි
සුසුමන් රහසේම
හද මැවෙතී
හිම හීනය තවමත්
කුමරී සැතපී
ඒ හීනයේ

හැගුමන් අතරින්
ඈ ලං වෙවි
සුසුමන් රහසේම
හද මැවෙතී
හිම හීනය තවමත්
කුමරී සැතපී
ඒ හීනයේ මා තනි වෙලා
රහසේම ඔබ එක්ක මා හිනැහුනා

දෙනුවන් වසා
ඒ කී කතා
හිත කොනක නුඹ හැංගිලා
දෑසින් කියූ ඒ මතකයන්
ඒ හීනයේ
තනිවෙලා
රහසේම ඔබ එක්ක මා හිනැහුනා
ඒ හීනයේ මා තනි වුනා
දෙතොලින් නොකියූ වදන්
තවමත් තිබේ ලයේ ලියවිලා
පවසන් ඉතින් දැන්
නොකියූ කතා
කියූ නොකියූ කතා
තවත් ඉන්න බෑ
හීනයේ තනිවෙලා

හැගුමන් අතරින්
ඈ ලං වෙවි
සුසුමන් රහසේම
හද මැවෙතී
හිම හීනය තවමත්
කුමරී සැතපී
ඒ හීනයේ මා තනිවෙලා

Song Information

  • Song Title: ඒ හීනයේ (E Heenaye)
  • Artist: Sangeeth Peiris
  • Release Year: 2020
  • Genre: Sinhala Romantic / Emotional
  • Language: Sinhala
  • Lyrics: Nethu Perera


Song Summary

A gentle Sinhala song portraying loneliness, memories, and love existing only within dreams and silence.


Song Meaning

“ඒ හීනයේ / E heenaye” describes a quiet emotional world where love survives through dreams rather than reality.
The lyrics express closeness felt in imagination, unspoken feelings hidden in the heart, and the pain of being alone while holding on to memories. Dreams become a safe space where love can exist without fear or loss.


Frequently Asked Questions (FAQ)

Who sang “E Heenaye”?

The song was sung by Sangeeth Peiris.

When was E Heenaye released?

It was released in 2020.

Who wrote the lyrics of E Heenaye?

The lyrics were written by Nethu Perera.

What is the theme of E Heenaye?

The song focuses on dreams, unspoken love, emotional intimacy, and loneliness.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply