එහෙමත් ආදරයක් Ehemath Adarayak by Amisha Minol [2022]

Sinhala song lyrics with music notes illustration

එපා නොවෙනා හිතක් තිබුණා හුඟක් මට දැණුන
ආස කෙරුවේ බලා ඉන්නයි නිතර ඒ මුහුණ
සෑම දෙබසේ තිබුණෙ අපගේ අනාගත පැතුම
කොහොම අද මං කියන්නද ඒ අවසාන කොටස

එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා… තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා… තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා

ඇස් දෙකේ ලියා තිබුණු පෙම් හිතේ සොඳුරු ලකුණු
ළං වෙලා බලන් හිඳපු කාලයයි හොඳම ගෙවපූ
ජීවිතේ සුන්දරයි ඔයා ළඟ
හිතින් යන්නෙ නෑ ඒ මතකේ නම්
සඳත් එක්ක නෑ අහසේ තරහක් ඔබත් ඒ වගේ හැමදාමත්

එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා… තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා… තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply