අද අමුතුම රැයකි | Ada Amuthuma Rayaki by H.R.Jothipala
අද අමුතුම රැයකි හොඳ සීතල පැයකිඅඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී අද අමුතුම රැයකි හොඳ සීතල පැයකිඅඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී ඝන නිල් වරළින්නේ – මල් සුවඳකි…
The biggest collection of Sinhala song lyrics.
අද අමුතුම රැයකි හොඳ සීතල පැයකිඅඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී අද අමුතුම රැයකි හොඳ සීතල පැයකිඅඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී ඝන නිල් වරළින්නේ – මල් සුවඳකි…
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේහෙලන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේඅඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ ඔයාව ජීවිතයේ මට හමුවුනු මුල් දවසේසිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුනේකියාපු මිහිරි කතා…
ආදර මධුර අතීතේ ඔබයි සංගීතේමගේ හද මන්දිරේ මේරසවන්තී මිහිරී…. රසවන්තී මිහිරී පැතුම් විලේ කුසුම් පිපේසුසුම් මැදින් ආදරයේශෘංගාර මධුලෝල ජීවනයේ ආදර මධුර අතීතේ ඔබයි සංගීතේමගේ හද මන්දිරේ මේරසවන්තී මිහිරී…. රසවන්තී මිහිරී…
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලාආදරයෙන් මත් වීලා මා තනියෙන් මෙහි දාලායන්න එපා මග හැරලා මේ රැයේහිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලායන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ නෙත් පේනවා…
ආදරේ හිතෙනවා දැක්කමදෙවඟන වාගේ ලස්සනයිපොඩ්ඩක් ඉන්න සුදෝ මාඑනවා ළගටම දැන් හොඳයි ඔබ සොයා ඉගිල එයිමා හදේ භෘංගයාහැංගුවේ ඇයි ප්‍රියේමල් විලේ හංසයාහැංගුවේ ඇයි ප්‍රියේමල් විලේ හංසයා ආදරේ හිතෙනවා දැක්කමදෙවඟන වාගේ ලස්සනයිපොඩ්ඩක්…
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ ඔබෙ හෘද්දේ හිමි මා සුන්දර මධු පානේ වේඔබෙ හෘද්දේ…
කොතැනක සිටියත් ඔබ මෙලොවේදිගුකල් ජීවත් වෙන්නකෝඔබේ සිතට සැනසුම ගෙනදීදිගුකල් ජීවත් වෙන්නකෝරැකගෙන මංගල මුදුව අතේදිගුකල් ජීවත් වෙන්නකෝකොතැනක සිටියත් ඔබ මෙලොවේදිගුකල් ජීවත් වෙන්නකෝ සිටියත් කිසිවකු මෙහි ඔබ පතලාදුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලාසිටියත්…
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේහදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නඟන්නේසඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේවිලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝමෙමා හා දෙඩීමත්…
චන්දන ඇල්ලෙන් නාලා – අංජන මල් මී ගාලාහැංගුණ බඹරා ආවා – ලස්සන රහසක් කීවාචන්දන ඇල්ලෙන් නාලා මලට මුවා වී ඉන්නේ – මල් පෙති යට සැඟවෙන්නේහදකට තුරුළු ව ඉන්නේ – ලෝකය…
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියාහිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයාලස්සන හාමිනෙ පොඩිත්ත නාකි…