අද අමුතුම රැයකි | Ada Amuthuma Rayaki by H.R.Jothipala

Sinhala song lyrics with music notes illustration

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

ඝන නිල් වරළින්නේ – මල් සුවඳකි එන්නේ
හද විනිවිද යන්නේ – නෙත් සිත පිබිදෙන්නේ

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

නිලුපුල් වැනි දෑසේ – සැතපී ඇති රහසේ
තේරුම තෝරාලා – දෙනු මැන හිනැහීලා

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

සුළලිත මුදු වරලේ – අඩවන් සඳ බැබළේ
නා දළු බඳු දෙතොලේ – බිහි වෙයි මධු කොතලේ

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

jothipala song,jothipala songs,hr jothipala songs,jothipala best song,jothipala best songs,jothipala song nonstop,jothi songs,hr jothipala best songs,jothipala original song,hr jothipala,jothipala dj,hr jothipala cover songs,jothipala song collection,jothipala mp3,h r jothipala,hr jothipala songs karaoke,hr jothipala popular songs,jothipala dj nonstop,hr jothipala nonstop,jothipala old hit,hr jothipala original songs,jothipala

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply