ඉස්සර බැදි පෙම | Issara Bandi Pema by Somasiri Medagedara

Sinhala song lyrics with music notes illustration

ඉස්සර බැදි පෙම හිත් වල සුවදයි
යලි පුබුදන්න බැරී
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි

ඉස්සර බැදි පෙම හිත් වල සුවදයි
යලි පුබුදන්න බැරී
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි

ඔබ පියමන් කල
සමනල මාවත
මට යාගන්න බැරී
ඔබ පතනා ලොව
ඔබ ලබනා දින
මගේ හිත සතුට දකී

ඉස්සර බැදි පෙම හිත් වල සුවදයි
යලි පුබුදන්න බැරී
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි

මගේ අසරණ ලොව
අද මා පමණකි
එය සගවන්න බැරි
එක්කල දෑගිල්
වෙන් නොම වේවා
පතනෙම් සුබාසිරි

ඉස්සර බැදි පෙම හිත් වල සුවදයි
යලි පුබුදන්න බැරී
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි
මට ඉවසන්න හැකි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply