A humorous and satirical 20th-century baila song by Freddie Silva about fake friends.
Song Lyrics
හිතවත්කම හැදුනුම්කම
පෙන්න පෙන්න කිට්ටු වෙනවා
ඥාති කමට යාලුකමට
විශ්වාසෙට පැනලා දෙනවා
හෙමින් හෙමින් කුරුමානම
තමන් මල්ල පුරවා ගන්න
හිටපු ගමන් නිදිය ගත්ත
පැදුරටවත් නොකියා පනින
කට්ට කපටි කෛරාටික
කපුටු යාලුවෝ…//
කපුටු කාක් කාක් කාක්
කොහෙ බැලුවත් වටේ ඉන්න
පනන් අටට නිතර විදින
මිනිස් වෙසින් අපිට කොටන
කපුටු යාලුවෝ…//
කපුටු කාක් කාක් කාක්
ගරු සැලකිලි
බස් සැලකිලි
පෙන්නූ ගමන් තව කොටනවා
කිට්ටු වෙනවා
මිතුරු වෙනවා
පොකට් එකත් සුද්ද වෙනවා
මිනිස්කමට නිගා කරන
නොමිනුස්සුවී ලගින් ඉන්න
යාලු මිත්‍ර හිතවත් කම
බෑ කිසිදා මිලට ගන්න
මෙන්න නිතර ඔබත් සමග
හොදම යාලුවෝ…//
කපුටු කාක් කාක් කාක්
කොහෙ බැලුවත් වටේ ඉන්න
පනන් අටට නිතර විදින
මිනිස් වෙසින් අපිට කොටන
කපුටු යාලුවෝ…//
කපුටු කාක් කාක් කාක්
Song Information
Song Title: Kaputu Kak Kak Kak (කපුටු කාක් කාක් කාක්)
Artist: Freddie Silva
Lyrics: Freddie Silva
Genre: Classical Baila / Satirical Pop
Language: Sinhala
Release Year: Classic Era
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Kaputu Kak Kak Kak” is a classic and witty satirical song by the legendary Sri Lankan comedian and singer Freddie Silva. Using the metaphor of crows (“kaputu”), the track delivers a humorous yet sharp critique of deceitful acquaintances, backstabbers, and fake friends who pretend to be close only to take advantage of others.
Song Meaning
The song uses clever wordplay and lighthearted baila rhythms to expose the hypocrisy of untrustworthy people (“katta kapati kairatika kaputu yaluwo”). Freddie Silva’s lyrics describe how such individuals act friendly, win trust, and wait for the right moment to betray or exploit someone, comparing their behavior to opportunistic crows pecking at people in human form.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Kaputu Kak Kak Kak”?
The core theme is social satire targeting fake friends, backstabbers, and deceitful people who pretend to care while exploiting others.
Why does the song use the metaphor of a crow?
Crows are culturally associated with opportunism, scavenging, and lingering where they can benefit, which Freddie Silva brilliantly applies to untrustworthy human behavior.
Who created the track?
The song features lyrics, composition, and unforgettable comedic performance by the legendary Sri Lankan entertainer Freddie Silva.