High-energy nationalist rap celebrating Sri Lankan identity and street grit.
Song Lyrics
ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්
ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්
මතකයි මට
ඉස්සර ජා ඇල කලපු
ගියා ඔරුවේ අපි තලාගෙන
පදුරු
අම්මා කියයි පුතේ
බලාගෙන කිඹුල්ලූ
රිට ගහන්න බෑ
අඩියට හෙන ගැබුරු
පස්සේ ආවේ මම කොළඹට
ආශ්‍රය කරා මචං කොල්ලෝ මම
නානාවිද
පංති බේද නෑනේ මචං මේ කොස්තාට
තේරෙයි දැක්කම මගේ ක්‍රව්ට් එක
ශෝ වල
අවුරුදු 4ක් කට්ට කාලා
කරපු සිංදු මේවා බං
තනි ගේමක් ගැහුවේ මම
කාටත් නැවුනේ නෑනේ මං
නැග්ගා පඩිපෙල
මචං උඩටම මං
බැන්නා උඹ මට
මම උඩ උඹ යට බං
තිබ්බේ මම අහසට මචං
මීදුම
අහලා සිංදු සකුරා
මම සීදුව
බස් සිංදු තමා
කැරකුවේ මගේ සීනුව
වැදිලා මීටරේට ගහලා කොල්ලා
ෆුල් සීරුවෙන්
ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්
ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්
මම රෝදෙන් දුවන්නේ
ඉතින් ටර්බො හිතින්
මම වගේ අය නැහැ ලෝකේ තාම ඉතින්
වැඩ කරත් නිදිමරං
හිත තාම චිලිං
හීන ඇත්තක් වෙනකන්ම
තව දුවමු ඉතින්
ලංකාව පට්ට ආතල්
මතකයි මම ගත්ත ආතල්
මට නෑනේ රජ කාසල්
ලග ඇත්තේ රැප් පාසල්
වෙලා ඉන්නේ මන් තාමත්
කපලා නෑ මං නං තාම කාවත්
සාමෙන් ඉන්න ලංකාවේ
ඒකයි ඕනේ පාරක්
කිව්වා මම වදින්නේ
වෙනස්ම ස්ටයිල්
තරුනයි
සමහරු විදවයි
අපි තරුනයි
සීමා නැහැ උඩින් ෆ්ලයි
මගේ හීන හයි
මම ඊටත් වඩා හයි
මෙහේ ඕන එකක්
ඕනෙ තැනක්
ඕනෙ දෙයක්
ලග මගේ එලකිරි යාලුවෝ පෙලක්
වටේට මුහුද
මැද කදු ඇත හෙලත්
ඉපදෙන්න පතනවා
ආයෙ මම මෙහේ වෙලා
ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්
ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්
ලංකාවේ කොල්ලෙක් මං
ලංකාවේ කොල්ලෙක්
කවදාවත් මම නෑ නේ මම
ලොල්ලෙක්
හක්කේ බුලත් විට
ගම දංගොල්ලේ
කාරි නෑ වීල් වලින් යන කොල්ලෙක්
Song Information
Song Title: ලංකාවේ කොල්ලෙක් (Lankawe Kollek)
Artist: Costa
Lyrics: Costa
Genre: Sinhala Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2020
Song Summary
“Lankawe Kollek” is an anthem of self-made success and national pride that resonates with the Sri Lankan youth. The mood is unapologetically bold and energetic, portraying a narrator who rose from humble beginnings in Ja-Ela and Dangolla to become a leading figure in the Colombo rap scene. It depicts the struggle of a “Three-wheel driving” lifestyle, the rejection of class barriers, and the relentless pursuit of dreams without compromising one’s integrity or bowing down to critics.
Song Meaning
The song functions as a testament to the “hustle” and the unique cultural identity of a Sri Lankan male. The lyrics analyze Costa’s personal evolution—from navigating marshes on a boat and fearing crocodiles to navigating the complex music industry. Themes of perseverance and authenticity are central; the narrator emphasizes that he didn’t have “royal castles” but built his own path through “Rap Schools” and four years of hard labor (katta kala). By referencing local bus songs (Seeduwa Sakura) and the habit of chewing betel (bulath wita), Costa grounds the global hip-hop aesthetic in localized reality. It captures the essence of a modern Sri Lankan patriot who loves the island’s landscape—from the surrounding ocean to the central hills—and values the “Elakiri” (great) friends who stood by him while he “flew high” towards his goals.
Frequently Asked Questions (FAQ)
What does the title “Lankawe Kollek” signify?
It translates to “A Sri Lankan Boy/Guy,” representing the artist’s pride in his national identity and the shared experiences of local youth.
How does the song describe the artist’s rise to fame?
Costa describes it as a “solo game” (thani gemak) where he climbed the stairs of success on his own terms after years of struggle without bowing to anyone.
What are the cultural references used in the lyrics?
The song mentions chewing betel (bulath wita), traveling in three-wheels (tuk-tuks), the Ja-Ela lagoon, and listening to “bus songs” like Seeduwa Sakura.
What is the artist’s stance on social class?
The narrator explicitly states that he has no “class differences” (panthi beda nane) and that his audience at shows reflects a diverse, unified crowd.