High-energy rap commentary on the chaotic culture of Sri Lankan private buses.
Song Lyrics
පිලිමතලාව
දන්තුරේ
පොත්තුපිටිය
පිලිමතලාව
දන්තුරේ
පොත්තුපිටිය
දර මඩුව අපි යන්නේ
මචං බස් ලේලන්ඩ්
විට කාලා ඩ්‍රයිවර් හිතංඉන්නේ
ඌ පයිලට්
කොන්දා බං කඩන්නේ ටිකට්
නෑනේ සයිලන්ට්
ලොකු කොල දීලා
මාව එපා කරන්න වයලන්ට්
මාරු මාරු කාසි
දෙන්න මහත්තයා
මාරු කාසි
මාරු මාරු කාසි
දෙන්න නෝනා
මාරු කාසි
ඩයිනොසර් වගේ ඉන්නේ මූ දැන්
උඹ මූ ජුරාසික්
කලිසමේ උඹේ පෙන්දපාසි
අඩි 20000ක් උඩින් යන්නෙ
ප්ලේන් වගෙ
ගිනි දාන් කැරකෙන රෝදේ
ඩෙත් රේස් වගේ
හෝන් සද්දේ කුන්චනාද
මූන මහසෝනා වගේ
ඩ්‍රයිවර් කට්ට කලුයි
උගේ මූණ ලිල් වේන් වගේ
අයියා බස් එනවා
පිටිපස්සෙන් පේලේන් වගේ
ගහලා ඌ මේරි ජේන් වගේ
දැන්ම ඕඩර් කරපන්
මලගම ෂුවර් පුතේ
ලයිට් බ්ලින්ක් වෙන්නේ
අද නත්තල් වගේ
මූ යන වේගෙට
අද කැපුවා වංගුව
කබ්බා එනනේ
උසෙන් බෝල්ට් වේගෙන්
පාවී යන්නේ මේක රැලි අතරින්
අත වදිනවා ඇගේ බඩේ සලුපතරින්
ලේලන්ඩ් වගේ හොද වීල්
දාලා යන්නේ ෆෝ වීල්
පහුකරා කෝවිල්
මේකේ නෑ නේ බෝරිං
ගැහුවා බ්‍රේක් මූ
දඹදිව යනවා වගේ හෝල්ට් එකේ පෝලිං
චාමර වීරසිංහ බීට් වදිනවා
කන් කොර වෙන්න
අයියා නවනවා වංගු
ඉල ඇට මගේ ඇබරෙන්න
බස් එක ඇද වෙලා
මේක ටයිටැනික් වගේ
අයියේ උඹ නම් ජැක්
මම ඉන්නේ රෝස් වගෙ
යන වේගෙට පාරේ
උඹේ සරම බිම
පටන්ගත්තේ නුවරින්
ඉන්නේ කළුබෝවිල
පස්සේ සීට් එකේ බං
කොල්ලෝ කෙල්ලෝ බං
අල්ලනවා ජිල
කොන්දාට අහු උනොත්
මහනවා උඹේ හිල
දර මඩුව අපි යන්නේ
මචං බස් ලේලන්ඩ්
විට කාලා ඩ්‍රයිවර් හිතංඉන්නේ
ඌ පයිලට්
කොන්දා බං කඩන්නේ ටිකට්
නෑනේ සයිලන්ට්
ලොකු කොල දීලා
මාව එපා කරන්න වයලන්ට්
මාරු මාරු කාසි
දෙන්න මහත්තයා
මාරු කාසි
මාරු මාරු කාසි
දෙන්න නෝනා
මාරු කාසි
ඩයිනොසර් වගේ ඉන්නේ මූ දැන්
උඹ මූ ජුරාසික්
ජැකක් තියලා
කලිසමේ උබේ පෙන්දපාසි
ඔය අම්මට පොඩ්ඩක්
මල්ලි ඔතනින් ඉඩ දෙන්න
මැද්දෙන් දෙපැත්තටවෙලා
ඉස්සරහින් සල්ලි ගන්න
ස්කූල් වෑන් වගේද ඩෝ
සැප වගේ මේ බස්
සතාවගේ ඇවිත්
හැප්පුවොත් ඔක්කොම ගස්
ල් යි ඩී මැද්දේ දෙයියෝ ඉන්නෙ
දුරුවෙලා යයි වස්
ගමනාන්තය එද්දී
දාලා යන්න දුකයි බස්
දැන් යන්නෙ දැන් යන්නෙ
කිව්වට මූ නෑ දැන් යන්නෙ
අද්දන්නෙ අද්දන්නෙ ඉස්සරහට
ආයෙ පස්සට එන්නේ
බස්සන්න බස්සන්න
කිව්වට නෑනේ මූ
බස්සන්නේ
පස්සේන් රිංගලා
ඇවිත් එලියට එන්නේ
සීටීබී වගේ නෑ මේ
අශෝක් ලේලන්ඩ්
ස්ට්‍රො එකේ කූර ගහලා
කිරි පැකට් හයිලන්ඩ්
මුහුදෙන් වටවෙච්ච අපේ රට
බං අයිලන්ඩ්
ඕනේ අස්සක් මුල්ලක් නෑර යන්න
බස් ලේලන්ඩ්
දර මඩුව අපි යන්නේ
මචං බස් ලේලන්ඩ්
විට කාලා ඩ්‍රයිවර් හිතංඉන්නේ
ඌ පයිලට්
කොන්දා බං කඩන්නේ ටිකට්
නෑනේ සයිලන්ට්
ලොකු කොල දීලා
මාව එපා කරන්න වයලන්ට්
මාරු මාරු කාසි
දෙන්න මහත්තයා
මාරු කාසි
මාරු මාරු කාසි
දෙන්න නෝනා
මාරු කාසි
ඩයිනොසර් වගේ ඉන්නේ මූ දැන්
උඹ මූ ජුරාසික්
ජැකක් තියලා
කලිසමේ උබේ පෙන්දපාසි
Song Information
Song Title: බස් ලේලන්ඩ් (Bus Leyland)
Artist: Costa
Lyrics: Costa
Genre: Sinhala Rap / Comedy Rap
Language: Sinhala
Release Year: 2020
Song Summary
“Passeng Pannan” (Explicit Version) is a hardcore diss track from Costa’s 2019 “Paata” era, characterized by its extremely vulgar language and aggressive delivery. The mood is intentionally offensive and confrontational, depicting the narrator’s dominance over rivals and his unapologetic “wild” (wanachari) lifestyle. It uses graphic sexual imagery and street insults to demean opponents and assert a “Black Hulk” persona that thrives on social chaos and lyrical violence.
Song Meaning
The song functions as a raw exercise in street-level intimidation and linguistic shock value. The lyrics analyze the narrator’s lack of respect for social boundaries or traditional decency, focusing instead on themes of sexual dominance and the destruction of others’ reputations (arthal bidalami). Central to the track is the rejection of pretension; Costa mocks those who act tough but are “skinny” or weak in reality. By labeling himself a “Wanachari” (Vandal/Wild one), the narrator embraces a chaotic identity that exists purely to cause destruction (thanasami) to his enemies. The recurring use of “Passeng Pannan” in this context isn’t about chasing dreams, but rather a predatory pursuit of his rivals’ personal lives and a display of raw, unfiltered aggression.
Frequently Asked Questions (FAQ)
What is the difference between this and other Costa songs with similar titles?
This version is a hardcore “underground” diss track featuring explicit, non-radio-friendly language and direct insults aimed at rivals.
What does the “Black Hulk” reference mean?
It is a persona adopted by the narrator to symbolize brute strength, unstoppability, and a lack of restraint when dealing with opponents.
Who wrote the lyrics for this track?
The lyrics were written by Costa, reflecting the aggressive, raw storytelling style prevalent in the darker side of the 2019 Sinhala rap scene.
What is the significance of the phrase “Wanachari” in the song?
It translates to “wild” or “vandal,” representing the narrator’s self-image as someone who lives outside social norms and is dedicated to ruining the peace of his enemies.