සුදු නංගි | Sudu Nangi by Costa [2020]

Playful comedy rap depicting a drunken proposal and a spirited rejection.

Song Lyrics

වෙල් යායෙන්
පායා එන හිරු අවර දිගේ
නුඹ ආවේ නලවමින්
මම දැක්කේ බුරිය නුඹේ
පියඹං ආවේ මං

ගන්නට නුඹේ අත මම
ආදරේ කරන්නට ඕනේ
කාලේ දැන්
වයසත් හරි මට
නාකි වෙන්න බෑ නෙ මට

අම්මා කිව්වේ
පෙලවහක් වෙන්න
හරි කාලේ දැන්
කාලේ ගල් බෝතලේ
විසිකරලා ආවේ මං

ආයේ බොන්නෑ මං
බොන්නෑ ගල් මං
බොන්නේ කුක්කු
දත් නැති බල්ලෙක් නෙවෙයි මං
රිද්දන්නෑ නුඹට මං

පස්සෙන් සද්දේ මගේ
පස්සෙන් සද්දේ
යන්නෑ දෙනකොට මං

කට ඇරියොත් නම්
ගද ගහනවා ගල්
අදත් බීලා නේද අයියේ
නුඹ දැන්

ඒන විදිහෙන් දැක්කේ මම
වැනි වැනි ආපු රග
බිව්වොත් දෙන්නෑ
මේ ඇගිල්ල නම්

මම වැදගත් පවුලක
හැදිච්ච ගෑනු ලමයෙක්
හරකබාන වතුපිටි ඇත්තේ මට දැන්
මාව බැන්දොත් අයිති වෙනවා
ඒ සැම
මාව බැන්දොත් අයිති වෙනවා මේ ගම

වැනි වැනි ආවේ මං
බිලා නෙවෙයි ගල්
ඉන්නේ මං
ගහලා ගල්
ශැහ් වැරදුනා
ගහන්නෑ මල්

ඉදගෙන මං කැඩුවේ බස්සන්
ඇරියේ මං උඩ සරුංගල්
කට ගදගැහුවට මගේ
අරක්කු නෙවෙ බං
මං බිව්වේ බං ගල්
මං බිව්වේ නෑ ගල්

කියවයි මගේ කට දැන් වල්පල්
දැකලා නංගී නුබේ සුදු ගල්
සොරි සොරි නංගියේ මම හරි වල්
අලියෙක් වගේ බං මං

කරගමු මගුලක් අද දැන්
නැගලා කරත්තේ මගේ දැන් ස්කර්ට්
පැදපං එලිවෙනකන් අද

අයියේ උඹේ ප්‍රෝඩා
නෑ නේ ඕනා
මගෙන් ගුටි නෝකා
යෙන්න පෝඩා

උඹ වගේ සෝඩා
ඇරියොත් හෝ ගා
කට බෝමා
වැඩකිඩ ප්‍රෝඩා

වෙල් යායෙන්
පායා එන හිරු අවර දිගේ
නුඹ ආවේ නලවමින්
මම දැක්කේ බුරිය නුඹේ
පියඹං ආවේ මං

ගන්නට නුඹේ අත මම
ආදරේ කරන්නට ඕනේ
කාලේ දැන්
වයසත් හරි මට
නාකි වෙන්න බෑ නෙ මට
අම්මා කිව්වේ

පෙලවහක් වෙන්න
හරි කාලේ දැන්
කාලේ ගල් බෝතලේ
විසිකරලා ආවේ මං
ආයේ බොන්නෑ මං

බොන්නෑ ගල් මං
බොන්නේ කුක්කු
දත් නැති බල්ලෙක් නෙවෙයි මං
රිද්දන්නෑ නුඹට මං
පස්සෙන් සද්දේ මගේ
පස්සෙන් සද්දේ
යන්නෑ දෙනකොට මං

Song Information

Song Title: සුදු නංගි (Sudu Nangi)
Artist: Costa
Lyrics: Costa
Genre: Comedy Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2020


Song Summary

“Sudu Nangi” is a humorous storytelling rap track that portrays a dialogue between a drunken village youth and a girl he admires. The mood is lighthearted and satirical, mocking the classic “drunken proposal” trope common in rural settings. It depicts the protagonist’s clumsy attempts to swear off alcohol to win her hand, while the girl sharply rebukes his advances, highlighting the gap between his intoxicated delusions and her reality of being from a respectable, land-owning family.

Song Meaning

The song functions as a parody of traditional romantic pursuit, filtered through a comedic urban-rap lens. The lyrics analyze the narrator’s chaotic state—trying to convince the girl he has “thrown away the bottle” even as he stumbles and smells of “Gal” (local arrack). Themes of class and reputation are central; the girl emphasizes her status and property, warning that he won’t even get her “finger” if he continues his ways. By using rhythmic wordplay and local slang (like “walpal” and “proda”), Costa captures a common social scenario in Sri Lanka: the intersection of marriage pressure, local drinking culture, and the blunt, often funny ways women deflect unwanted attention.

Frequently Asked Questions (FAQ)

What does the term “Gal” refer to in the song?
It refers to “Gal Arrack,” a popular and strong local alcoholic spirit in Sri Lanka.

What is the girl’s reaction to the narrator’s proposal?
She is dismissive and insulting, calling him a liar and a “soda” bottle (someone who fizzes up but has no substance), and tells him to go away (yenna poda).

How does the narrator justify his drunken state?
He humorously contradicts himself, first saying he didn’t drink, then admitting he “hit the Gal” (arrack), and eventually apologizing for being “wal” (mischievous/naughty).

Is this song intended to be a serious romantic ballad?
No, it is a comedy rap song meant to entertain through relatable village character archetypes and exaggerated dialogue.

Leave a Reply