පෙති ගහලා | Pethi Gahala by Master D ft. Hard8 [2020]

Sinhala song lyrics with music notes illustration

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්
කදුලක් නෑ මා
වෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්
ඉන්නකන් මේ ලෝකෙ මම ඒ රසටයි ආසා
ඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්
කදුලක් නෑ මා
වෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්
ඉන්නකන් මේ ලෝකෙ මම ඒ රසටයි
ආසාඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා

දරට ගනී සුන්ද හිමාලයේ වෙසෙන වැදි අගනුන්
ඉනට වට බැන්දට යාලුවෝ අරගෙන යනවා
රට යන අත ගැන කලු ඇදුම් ඇදන් වැස්සෙ තෙමුනයි
ඉදා මගේ රැප සිගා යන කොල්ලො කරෙන් අරන් යනවා
මගේ නෑ අතේ නෑ මව්රි
ගෑනිගෙන් ගත්තද ඩවුරි

විකුනා රකින මං
ඔබලා ඒකට හවුල්
ඉන්නම් මං කරබබා
රටට පෙන්නූ හිනාව
කොහොම අදුරගන්
මතක මනුසතාව

මෙන්න මං ගී කියන රැපා මට දැන් ප්‍රීතී
නැමුන වී කරල කෙලින් කරන රීති
සිත මා සොයන මා ගැඹුර දාරී

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්
කදුලක් නෑ මා
වෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්
ඉන්නකන් මේ ලෝකෙ මම ඒ රසටයි ආසා
ඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා

සාමයේ සංකේතය කුඩු වේ
විලංගු දවද පවනේ
අදුරටම ඇදුනේ
ලියද්දී දෙන්නැත්නම් පෑන්
ඇදෙවි ලගට නගීවි කරට
ඇලෙයි දුම් පැත්තට
මං ගැන මොකට
කිව්වද නොදැන

රත් උනත් නිවෙන්නෑ මං නිවෙන්නේ පිටට
දිය වෙයි නැගෙන විල්
ඔරොත්තු දුන්නේ නැත්තෙම පිණි
සමහරක් උන්ට රස්නෙට පැණි
කාලෙත් මෙ ඉල්ලන්න තමතේ හැටි
කවුරුත් දනිති

තටක වදිති
මිතුරො වදති
දාගනි තොපි
කාමෙට ලොක් වුනු
රාගෙන ඇලුනු
නතර වී අදට
රට සතුන්
දාගනි සයිලන් නෑ දන
වැනෙන පෙමනේ උඹේ
ඔඩගු සරපු මල්ලී
මගේම මටම වලේ

ඇයි කලබලේ
දකින්නේ මරුවා
හොයන්නේ ලනුවක්
හැදෙදී පදයක්
බලපන් දකිනවා
ඕනේ විඩාවක්
ඕනෙ කලාවක්
ඕනෙ කලාවක්

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්
කදුලක් නෑ මා
වෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply