ලතා ලතා | Latha Latha by Kumara Ekanayake

Sinhala song lyrics with music notes illustration

ලතා .. ලතා ..
මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..
ලතා
ලතා .. ලතා ..
මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..
ලතා

දැක්කම එක වර කොල්ලොත්
තව පාරක් දෙකක් බලයි
එතකොට
වැඩිය පද්දන්නට එපා

ගස්සන්නට එපා
ඉඟ සුඟ නලවන්නට එපා
කොල්ලෝ අන්ද මන්ද කරන
බැල්ම දෙන්න එපා..
එපා
ලතා .. ලතා ..
මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..
ලතා

රෙද්දෙ හැට්ටේ ඇන්ද ලතා
කොටට ගවුම ඇඳලා මෙදා
ඔය කොට
ගවුම ඇඳ යන්නට එපා
විලි බිය වනසන්නට එපා
රෙද්දෙ හැට්ටේ වැඩිය හොඳා
කොටට ගවුම නැති උනාට
තාම හැඩයි ලතා ..

මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..
ලතා

පස්සෙන් එන කොල්ලන් හට
උඹත් තවත් ඔමරි දමයි
කොල්ලනි
උඹල අහුවෙන්නට එපා

පැටලෙන්නට එපා
පැටලිල රැවටෙන්නට එපා
මම පැටලුනු දැලේ උඹල
පැටලෙන්නට එපා එපා

මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..

ලතා

written by Kumara Ekanayake

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply