මා මුව අගින් | Ma Muwa Agin by Namal Udugama

මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ

රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා
රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා

මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ



මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ

මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *