ඒ දෑස පේනා රෑ හීන ගානේ
දැනීලා කථා
කල්පනාවේ සරා

රෑ නින්ද නේනා
ඈ දෑස මානේ
මැවීලා නිසා
රූ ඇගේ සිහිවුනා

මේ හීන ගානේ මං
පෑ කෝල ආයාචනා
පේන හීන නම්
මං බොහොම ආශා කළා
මධුරභාණී මගේ
මට පෑහෙනා

ඒ දෑස පේනා රෑ හීන ගානේ
දැනීලා කථා
කල්පනාවේ සරා

රෑ නින්ද නේනා
ඈ දෑස මානේ
මැවීලා නිසා
රූ ඇගේ සිහිවුනා

මාරුතේ සිහින ගේනා
රෑ පුරා සිහින සේනා
කාරනා තේරුණා

ආදරේ හේතූ ගේනා
ජීවිතේ ඈත පේනා
ආදරී ලංවුනා

මේ හීන ගානේ මං
පෑ කෝල ආයාචනා
පේන හීන නම්
මං බොහොම ආශා කළා
මධුරභාණී මගේ
මට පෑහෙනා

ඒ දෑස පේනා රෑ හීන ගානේ
දැනීලා කථා
කල්පනාවේ සරා

රෑ නින්ද නේනා
ඈ දෑස මානේ
මැවීලා නිසා
රූ ඇගේ සිහිවුනා

Leave a Reply