මගෙ දඟමල්ල | Mage Dangamalla by Sanjeew Lonliyes [2019]

Sinhala song lyrics with music notes illustration

රූ රප්ස්තා ඩූබි ඩූබි ඩූබී..
රූ රප්ස්තා ඩම් ඩම් ඩඩා….
රූ රප්ස්තා ඩම් ඩම් ඩඩා….

මගෙ දඟමල්ල මාව දාලා ගියා අයින් වෙලා
එයාගෙ යාලුවා දැන් මට ටිකක් ලයින් වෙලා

මම මගෙ Sweety එක්ක හිටියේ බොක්ක වාගෙ ෆිට්වෙලා…
එයා වෙන කෙනෙක් එක්ක ගියානෙ අනෙ සයිකො සෙට්වෙලා…
මගෙ සුදු රන්ඩුකෙක්ක මාත් එක්ක හිටියේ පැක්වෙලා…
අද මගෙ සිරාකොක්ක කෙනෙක් එක්ක ගියා වෙස්වලා…
දවසක මන් එද්දී බස් එකේ එයා එහා සීට් එකේ වෙන කෙනෙක්ට තුරුළුවෙලානේ…

මල් කැඩුව තරම්…
පොල් කැඩුවානම්…
දැන් හොයලා බන්…
මන්… කෝටි ගණන්…

අද මගෙ ගතසිතවටකර රාටින් පිරිලා…
එයා ආවේ එදා රෝස පාටින් ඇඳලා…
රෑට ඩේටා දාගෙන මල් මීටින් තියලා…
දවසම වලි මන් හවසට වේටින් කියලා…

මල් කැඩුව තරම්…
පොල් කැඩුවානම්…
දැන් හොයලා බන්…
මන්… කෝටි ගණන්

written by Sanjeew Lonliyes

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply