Mal Wiyan / මල් වියන්  – SANUKA

Sinhala song lyrics with music notes illustration

මල්… වියන්…අතුරා…

ආදරෙන්…ඔබ එන මග මා සරසන්නම්

කීවෙමී එදා…

සෙනෙහේ සිතින්…
නෑ හදේ තරහා…

සිතන්නෙමී… ඔබේ සිනහව අමතකලන්නේ

නම්.. කෙසේ කියා…

සැමදා මෙසේ…
සැලුනා ඉදුරන්…මගේ…

තවමත් මතකයි ඒ සිහිනේ…

අඩමානේ යෞව්වනයේ රැවටීලා…

අදරින් අඳ වීලා වුන්නේමී…
මල්… වියන්…අතුරා…

ආඩම්බරෙන්…

ඔබ එන වග මා පවසන්නම්..

කී වදන් එදා…

බොදවී ගිහින්….

වාවන්නෑ සොමින් ඔබ හා……

මතකෙට එනා හැම මොහොතකදී…

හදේ…සගවා…

ගෙන එන්නේමී…
සැලුනා ඉදුරන්… මගේ…

තවමත් මතකයි ඒ… සිහිනේ…

අඩමානේ යෞව්වනයේ රැවටීලා…

අදරින් අඳ වීලා වුන්නේමී…
හැරයන්නෑ මා කිසිදා…

අප මැවූ…දිවි ගෙවූ..කතා…

සුන්දර මතකයන් පවා…

සැමදා රැදී තියෙයි…

මා…හා…
සැලුනා ඉදුරන්…මගේ…

තවමත් මතකයි ඒ සිහිනේ…

අඩමානේ යෞව්වනයේ රැවටීලා…

අදරින් අඳ වීලා වුන්නේමී…
සැලුනා ඉදුරන්…මගේ……

තවමත් මතකයි ඒ සිහිනේ…සිහිනේ…

අඩමානේ යෞව්වනයේ රැවටීලා…

අදරින් අඳ වීලා

අදරින් අඳ වීලා… වුන්නේමී…

 

 

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply