මම දුප්පත් කොල්ලෙක් | Mama Duppath Kollek by Sahan Malintha [2020]

Sinhala song lyrics with music notes illustration

මම දුප්පත් කොල්ලෙක්
හදවත පිරිසිදු වූ
ඔබ පොහොසත් කෙල්ලෙක්
හදවත හරි නපුරු

සතුටයි සැනසීමයි
මම ඔබ හට ගෙන දුන්නා
බොරුවයි රැවටීමයි පෙරලා
ඔබ මට දුන්නා

පැහැදිලී පාර
දිනාගන්න
ජීවිතේ පැරදිලා නැතී

සහතිකයි තාම
හිනාවෙන්න හයිය
මේ හදවතේ ඇතී

පැහැදිලී පාර
දිනාගන්න
ජීවිතේ පැරදිලා නැතී

සහතිකයි තාම
හිනාවෙන්න හයිය
මේ හදවතේ ඇතී

කවුරුන් කෙරුවත් බොරුවක්
බොරුවම නේ ද
පිලිගනු හැකිනම් හදවත්
දෙක වෙන් වෙයි ද
මතකද දවසක් කිව්වා
පිලිගත්තා ද
ආදරයට නෑ දුප්පත්
පොහොසත් භේද

පැහැදිලී පාර
දිනාගන්න
ජීවිතේ පැරදිලා නැතී

සහතිකයි තාම
හිනාවෙන්න හයිය
මේ හදවතේ ඇතී

පැහැදිලී පාර
දිනාගන්න
ජීවිතේ පැරදිලා නැතී

සහතිකයි තාම
හිනාවෙන්න හයිය
මේ හදවතේ ඇතී

පුළුවන් දවසක් වාගේ
බැරි දවසක් ද
හැමටම එනවා කියලා
මතකද නැත් ද

ඉවසන් ඉදලා හැමදේ
මං කල වරද
ආයෙත් දවසක් දෙන්නෑ
කිව්වා හොද ද

මම දුප්පත් කොල්ලෙක්
හදවත පිරිසිදු වූ
ඔබ පොහොසත් කෙල්ලෙක්
හදවත හරි නපුරු

සතුටයි සැනසීමයි
මම ඔබ හට ගෙන දුන්නා
බොරුවයි රැවටීමයි පෙරලා
ඔබ මට දුන්නා

පැහැදිලී පාර
දිනාගන්න
ජීවිතේ පැරදිලා නැතී

සහතිකයි තාම
හිනාවෙන්න හයිය
මේ හදවතේ ඇතී

පැහැදිලී පාර
දිනාගන්න
ජීවිතේ පැරදිලා නැතී

සහතිකයි තාම
හිනාවෙන්න හයිය
මේ හදවතේ ඇතී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply