Milton Perera

ඔබ තරමට මා නැලවු | Oba Tharamata Maa Nalawuu by Milton Perera

ඔබ තරමට මා නැලවුඔබ තරමට මා හැඬවුවෙන කෙනෙක් නොමැත දියතේරස හැඟුම් පෙලට පන දීජීවන නාලිය පරිදිපෙර වෙලී සිටිය සුරතේඔබ තරමට මා නැලවු කළුවර කුටියක තිනිවීකල්පනා ලොවක මැදිවීකිම දෙනෙත් පියා ඉන්නේඔබ…

ඔබ වේවා වේවා | Oba Wewa Wewa by Milton Perera

ඔබ වේවා වේවා පහන මගේසුපුන් සඳ වාගේ දිලේ රශ්මි විහිදා ආලේ ගඟුලේ තරංගනීමාගේ දෙතොලේ සුපෙම් පැතිසීතල සුළඟක් වාගේ ඇවිදින්ආදරේ රඟ කිය කියා සාගර රැල්ලේ එතී එනුනාදලු අතරේ වැසී යනුරෑ සෙවනැල්ලක්…

ඔබ කවුද ප්‍රියේ | Oba Kawda Priye by Milton Perera

ඔබ කවුද ප්‍රියේමන්ද මෙසේරන් රස සේඉන්නෙ බැඳීඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූහුරු වූ දේකි මේ සුදූ ඔබ කවුද ප්‍රියේමන්ද මෙසේරන් රස සේඉන්නෙ බැඳීඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූහුරු…

නෙළන්න බැරි මල් | Nelanna Bari Mal by Milton Perera

නෙළන්න බැරි මල් අතු අගමොටද පිපෙන්නේලැබෙන්නෙ නැති වස්තුවකටකිම සිත යන්නේ නෙළන්න බැරි මල් අතු අගමොටද පිපෙන්නේලැබෙන්නෙ නැති වස්තුවකටකිම සිත යන්නේ ආලෝකය දිදී දිළෙයිපහන් ටැඹ කසුන්මා ගඟ මැද ඉවුරු දෙපසපෙනෙයි සුව…

නිදහස් කාහල නාදය | Nidahas Kaahala Nadaya by Milton Perera

නිදහස් කාහල නාදය රැව්දෙව්හෙළ දිව අඹර පුරාසිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවේමිණි මුතු කිරුල දරානිදහස් කාහල නාදය රැව්දෙව්හෙළ දිව අඹර පුරා සුවඳ අතීතය සමරවුසමගි පියුම් පෙති පුබුදවුපිබිදෙව් පිබිදෙව් දිදුලනතරු ලෙස පිබිදෙව්නිදහස් කාහල…

නීල ජලේ | Neela Jale by Milton Perera

නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේපියසලා පියඹලා කැදැල්ලටයි ආවේ ප්‍රියාදරී කොහෙද මගේ ඇයි ඔබ නාවේනීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ…

මුතු මැණික් එපා | Muthu Manik Epa by Milton Perera

මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේතරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේබොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේහිත් දෙකක් කපා වෙන්…

මුලු ලොව ලැබුනත් | Mulu Lowama Labunath by Milton Perera

මුලු ලොව ලැබුනත් වෙනස් නොවේමගෙ එක වස්තුව ඔබයි දුවේඈත්තද තාත්තේකිවුවට ගුණ කද නෑත නිම්මානෙත් දෙක වාගෙයි ඔබෙ අම්මාවාසනාවන් වරදක් වී දඩුවම් දෙනදාහොර බොරු නොකරනු දුව කිසිදානෑ කරන්නේවරදක් වී දඩුවම් දෙනදාහොර…

මේ පිපාසිත ලෝ තළේ | Me Pipasitha Lo Thale by Milton Perera

මේ පිපාසිත ලෝ තළේළලනාව වේ අමා ජලාශේනොසිඳේ ඈගේ පෙම් රසේ මේ පිපාසිත ලෝ තළේළලනාව වේ අමා ජලාශේනොසිඳේ ඈගේ පෙම් රසේ මේ පිපාසිත ලෝ තළේළලනාව වේ අමා ජලාශේනොසිඳේ ඈගේ පෙම් රසේමේ…

සොභා අලංකාරේ මුහුණේ | Sobha Alankare Muhune by Milton Perera

සොභා අලංකාරේ මුහුණේතමන්ට දැකගන්නට බැහැනේබලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයිවන වැල්ද දැවටෙන්න සරණේ සොයයි සොභා අලංකාරේ මුහුණේතමන්ට දැකගන්නට බැහැනේබලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයිවන වැල්ද දැවටෙන්න සරණේ සොයයි සුසීත ගංගා තලේනීල දිය…