නිද්‍රාව | Nidrawa by Devin Dangolle [2021]

Sinhala song lyrics with music notes illustration

සංසාරේ හමු වූ
ඒ මතකය
හිත් දෑලේ තනිවූ
නුඹේ සුවදට
මා පෙම් කෙරුවා නම්
නැති වේදෝ හිමිකම්

නිද්‍රාවේ සුව විදිනා මැදියම
හිත රිදෙනා හින්දාම
පෙම් කෙරුවානම්
නැති වේදෝ හිමිකම්

අදුරේ බැදි සෙනෙහේ
ඉරා සද එලියේ
හිරු නාවත් උදයේ
ඒ අදුරම වින්දේ

දුකින් මිදී යායුතු ගමනේ
මා හෙට යන්නේ
හෙටක් කියා දිනයක් මැවුනේ
එහි නුඹ නැත්තේ
හිත් ගත් නුඹ නෑ කිසිදා පෙම්වත්

හදවත් හැදිනූ පෙම නෑ නුඹ නම්
පිලිගන්
රිදුනේ සිහිනේ

අදුරේ බැදි සෙනෙහේ
ඉරා සද එලියේ
හිරු නාවත් උදයේ
ඒ අදුරම වින්දේ

සංසාරේ හමු වූ
ඒ මතකය
හිත් දෑලේ තනිවූ
නුඹේ සුවදට
මා පෙම් කෙරුවා නම්
නැති වේදෝ හිමිකම්

නිද්‍රාවේ සුව විදිනා මැදියම
හිත රිදෙනා හින්දාම
පෙම් කෙරුවානම්
නැති වේදෝ හිමිකම්

අදුරේ බැදි සෙනෙහේ
ඉරා සද එලියේ
හිරු නාවත් උදයේ
ඒ අදුරම වින්දේ

අදුරේ බැදි සෙනෙහේ
ඉරා සද එලියේ
හිරු නාවත් උදයේ
ඒ අදුරම වින්දේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply