Intoxicating indie-pop track exploring the magnetic pull of attraction and desire.
Song Lyrics
නුරාවනී බලන් මා දිහා වරින් වරේ
අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා…
ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා…
ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා…
ප්රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා…
ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා…
ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා…
Song Information
Song Title: නුරාවනී (Nurawani)
Artist: Anushka Udana
Lyrics: Anushka Udana & Yuki Navaratne
Genre: Indie Pop / Alternative
Language: Sinhala
Release Year: 2018
Song Summary
“Nurawani” (The Enchantress) is a rhythmic and atmospheric indie track that captures the intoxicating power of feminine beauty and attraction. The mood is hypnotic and passionate, portraying a narrator who feels “burnt” by the fires of desire yet seeks comfort in the very person who ignites them. It depicts a state of being “intoxicated” (manmath vee) by a partner’s presence, where even the moonlight seems to illuminate the paths leading back to her.
Song Meaning
The song functions as an exploration of passion and deep emotional pull. The lyrics analyze the narrator’s loss of self within the beloved’s gaze, where he claims to finally “feel himself” through the beating of his own heart. Themes of longing and sanctuary are central, as he repeatedly pleads to be “taken away” and held close. By using titles like “Nurawani” and “Anuragini,” the song elevates the beloved to a figure of intense, almost divine temptation. It captures the tension between the “extinguished fires” of the heart and the new “flames” that keep the narrator searching for a connection that is both restless and soothing.
Frequently Asked Questions (FAQ)
What does the title “Nurawani” mean?
It translates to “Enchantress” or “One who creates lust/passion,” referring to a woman whose beauty and charm are irresistible.
Who wrote the lyrics for “Nurawani”?
The lyrics were co-written by Anushka Udana and Yuki Navaratne, marking a significant early collaboration between the two artists.
What is the musical style of the track?
The song features a signature early indie-alternative sound, blending Anushka Udana’s melodic delivery with a rhythmic, slightly moody production.
What does the narrator mean by “Manmath vee”?
It means to be “intoxicated” or “bewitched,” usually by the beauty or the aura of a romantic partner.