නුවරපුරේ සිරි | Nuwarapure Siri by NURAN [2020]

Sinhala song lyrics with music notes illustration

A proud hip-hop tribute to Kandy life.

Song Lyrics

සොයන්නට කාසි කොල ජීවිතේ විදින්නට
ගෙවන්නට සිදුවුනත් තරුණ කාලේ පිටරට
පිනක් පල දුන් නිසා පෙර කළ පිනකට
රජවරු තාමත් රජ කරනවා මචං උඩරට

හේයි…. හේයි… ඉන්නේ රජවරු වගේ
හේයි…. හේයි… කොල්ලෝ ඉන්නේ chill එකේ
හේයි…. හේයි… මතකයි දිව්වා වීධී දිගේ
රජවරු තාමත් රජ කරනවා මචං උඩරට

ආයුබෝවන් වනක්කම් අස්සලා වාලෙයික්කුම්
පිළිගන්නවා නුවරට මනුස්සකම පිරීපුන්
දැකලා තියෙනවද මචං නුවරපුරේ සිරිය
වරෙන් නුවරට පෙනෙයි දිවියලෝකේ අසිරිය

දංගෝල්ල ඌරාවල ඔගොස්ටාවත්ත කුරුදුවත්‍ත
සුදුහුම්පොල ෆිල්ම්‍ රෝස් බෝගම්බර මහයියාව
බහිරවකන්ද සුරපුරේ හැමදාම සතිඅන්තේ
හන්තානේ පැත්තේ කොල්ලෝ සීතලේ සැප ගන්නේ

සුද්දා ගල විද්දේ සුර සැප කොහෙත් නැති නිසා
කොස්තා කිව්වා වගේ සුළගත් මෙහේ chill නිසා
පස්සේන් එන්නේ කෙල්ලෝ නුවර කොල්ලෝ රජවංසේ නිසා
ගස්සන් යන්නේ කෙල්ලෝ මෙහේ ඉපදුනේ නුවර නිසා

නිර්මලනීය කදුපෙල සුන්දරයි පිම්බරයි මල්බරයි
වැවරව්ම පැත්තෙන් යද්දි පෙම් කරයි දෙවියොත් සෙල්ලම් කරයි
තාමත් උඩවත්ත කැළේ රාමලා සීතලා සක්මන් කරයි
සුරලොවක් දෙව්ලොවක් නෑනේ වෙන ලොවක් ආයේ

හේයි…. හේයි… ඉන්නේ රජවරු වගේ…

සිංහලයේ අවසන් අගනගරය මැද උතුම් දළදාව
වටේට නාථ විශ්ණු කතරගම පත්‍තිනි රැකවරණය
සෞම්‍යයි දේශගුණය හා රමණීයයි පරිසරය
බුදුන් තෙවරක්ම වැඩි දේශේ පූජනීයම නගරය

ගඩලාදෙණිය ලංකාතිලකේ ඇම්බැක්කේ කැටයම්
ඕනේනම් තව දෙන්නම් සත්කෝරළේම සිතුවම්
දළදා පෙරහැරේ අසිරිය බලන්නට මනරම්
සුද්දා විදපු ගලෙන් උඩට වරෙන් මචං අරන් වරම්

කෝ දෙන්න බලන්න නුවර මැණිකෙලාගේ සද්දේ
හැමදාම හවසට නිළමෙලා fly හද පැත්තේ
කව්ද එන්නේ යන්න kcc, worldspicy පැත්‍තේ
Happening මචං weekend, hq, chill n’ grill පැත්තේ

ඉර හද පායන අව් වැසි අඩු නැති මිණි මුතු ආකර නිදන බිමේ
We living harmony without fighting each other coast of race and cast
උතුරේ දකුණේ දේශේ සිව්කොනේ නගරේ ගම්මානේ මැදුරේ පැල්පතේ
කොතනකහරි මුදුනෙක්නම් බලපන් මචං ඌ උඩරට

සොයන්නට කාසි කොල ජීවිතේ විදින්නට…

හේයි…. හේයි… ඉන්නේ රජවරු වගේ…

ඉන්නේ රජවරු වගේ…

Song Information

  • Song Title: නුවරපුරේ සිරි (Nuwarapure Siri)
  • Artist: NURAN
  • Lyrics: NURAN
  • Genre: Hip Hop / Rap
  • Language: Sinhala
  • Year: 2020


Song Summary

“නුවරපුරේ සිරි / Nuwarapure Siri” is a high-energy Sinhala rap celebrating the pride, culture, and everyday lifestyle of Kandy (Nuwara). It blends street slang with deep cultural references, portraying the city as a land of kings, unity, and chill vibes.


Song Meaning

The song highlights Kandy’s historical greatness, multicultural harmony, and modern youth culture. While many leave home chasing money, NURAN reminds listeners that true richness lies in identity, roots, and the timeless spirit of the hill capital.


Frequently Asked Questions (FAQ)

Who performed “නුවරපුරේ සිරි”?
The song is performed by NURAN.

What city is the song about?
It celebrates Kandy (Nuwara / Udarata) in Sri Lanka.

What genre does the song belong to?
Hip hop / Sinhala rap.

What makes this song unique?
Its mix of modern rap with cultural pride, local slang, and historical references.

Is this a patriotic song?
Yes, it strongly reflects regional pride and cultural identity rather than politics.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply