ලිය උනා | Liya Una by Yuki Navaratne x Lil Hassi [2025]
Dreamy indie-pop track exploring the lyrical and gentle awakening of love. Song Lyrics පියවුණු නෙතුමගේ හද කැල්මේසිහිලැල්ලේඈ තිය අඩි පෙම් විල කැලතේමේ හිත නුබ ලග සැනසිල්ලේ ලිය ලියා මම හිත…
The biggest collection of Sinhala song lyrics.
Dreamy indie-pop track exploring the lyrical and gentle awakening of love. Song Lyrics පියවුණු නෙතුමගේ හද කැල්මේසිහිලැල්ලේඈ තිය අඩි පෙම් විල කැලතේමේ හිත නුබ ලග සැනසිල්ලේ ලිය ලියා මම හිත…
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳරන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවදතුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිදරන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යටපිල්කඩ උඩම…
Song Overview This Sinhala rap song delivers sharp social commentary, personal boundaries, and lyrical aggression.However, the lyrics themselves are presented exactly as written, without edits, to preserve originality and artistic…
මේ අඳුර ගලන්නේඅප ඇසින් වැලඳගත් ඒ දියඹ දෙසින් යපෙර ගමන් අසන්නේමා තනිව දැක නුහුරු වළාකුළු ඇසින් යතාම තතු කියන්නේරළ ඇවිත් මැකුණු පා සටහනක් විසින් යනමුත් මේ දැනෙන්නේසියළු දේ තාම ඒ…
මා හදේ පිටුවක් පුරාමතකයන් ඔබ එක් කලාසුන්දර ම තව තැන් සොයාමා ඉගිලී ගියා, මා ඉගිලී ඔබ මා දිලෙනා සඳලියේඔබ මා හා දැන් අත් පටලා ආදරෙන් ආදරෙ මට කියා දීසිනාවන් මගෙ…
A moonlit pause of longing and desire. Song Lyrics විතක් මී දෝතට පෙරාගෙනමතක් සේ තුන් යම දරාගෙනසඳක් මෙහි විත් නැවතුනෙද කෝමාඉතින් නුඹ සිප නොයින්නේ කෝමා හිනාවක මගෙ නෙත් වෙලාගෙනකතාවක මග…
මඩකලපු හිනාවක්කඩින් කඩ මා දිහා බලයිසෙල්මුවා රුවක් මෙන්හිනාවෙන හැටි පවා අමතකවවික්ෂිප්ත මෙ’කෙලවර මම යි ජනෙල් වීදුරු යටින්දියබරිත සීතලක්සියොළඟ ම එති එතී වෙලෙයිවන දුර්ග කළුවරේ මොනර ගී ගායනා ඇසෙයිවියළි මඟ පස…
කලු පාට අයිලයිනර් උඩ ගොඩගැහෙනමුතු පබලු අමුණා වැලක හැඩ බලන්නෙක්‍රෝස පැහැ ලිප්ස්ටික් හෙමි හෙමින් සීරුවටදෙතොල් මත අතුරා බොඳ කරන්නෙක්ලේ වලින් නළලතේ සින්දූර් තියන්නෙක් කෙටි කැරළි කොණ්ඩේ පෝනිටේල් දැම්මමසුදු නෝනා ලස්සනයි…
මකරන්දය වෙලාගත්ත හැන්දෑවක ඔබ දකින්නආසා කරන ප්‍රේමය මේ ඔබව රැගෙන වෙන දිහාකවෙන විදිහක ප්‍රේම කරනවා සඳත් හඩනවා වැස්සට පොලොව තෙමනවාඉරත් පායලා හවසට අපිව හොයනවාඈ හිනහිලා මා දිහා බලනවාමා හිනැහිලා ඈ…
නැලවෙන්ට හිතෙයි මට ආයේඅඳුරු කරන්නේ කවුද මගෙ සාදේමිතුරු වෙන්න නගිමු සිරිපාදේඕන නෑ මට සංගීත වාදේ written by Chinthy