මොණර පිලේ | Monara Pile by Charitha Attalage ft. Chamara Nirmal
වනඹබර රජාසිත තරහා වෙලාමට රවනු එපා ඉමි සින්හා සලාමම විහග කුලේඅමතකද නගේමල් කැකුලු සොයාතටු සලනු මැනේමම උමතු වෙලා මගේ මොණර පිලේනිල වැඩිද නගේමග නතර වෙලාහැරි හැරි බැලුවේ…// වනඹබර රජාමට රවනු…
The biggest collection of Sinhala song lyrics.
වනඹබර රජාසිත තරහා වෙලාමට රවනු එපා ඉමි සින්හා සලාමම විහග කුලේඅමතකද නගේමල් කැකුලු සොයාතටු සලනු මැනේමම උමතු වෙලා මගේ මොණර පිලේනිල වැඩිද නගේමග නතර වෙලාහැරි හැරි බැලුවේ…// වනඹබර රජාමට රවනු…
අතීතයේ කෙලහෙලූආදරයේ මල්දම්නුඹ ඇවිදින් කඩා දමාහේතුව මම නොදනිම් සිහිවන විට ඒ අපසොදුරු අතීතයේකදුලක් එනවාමයිඒ කදුලෙන් මේ මුතුහර හැදුවේඔබේ ගෙලේ ලන්නයි කදුලු මුතු හදාපලදවන්නම්සදේ මං වෙන්ව යන්නම් // මානසික්වෙස්නාහිරඑන්න මගේ සදාදර…
ජීවිතයක ඕම්කාරයකදහසක් බුදුවරු සමවත් සුවයකසංසාර ආරන්නය්‍යේසම්බෝදියේ ඕම්කාරයක අනන්ග දෙවනේහැන්දෑ දූරේහැගුම් පහන් පන්දම් ගිනි අවුලනමදු චන්ද්‍ර උදාවයි…// පිඹිදෙන මියෙන හිතකමටහනේඇසී නෑසෙනා හර්ද සූස්ත්‍රයවිදර්ශනාවක්මයි…// කන්‍යයා හදගැබ අදුන් වනේනිහඩතාවයම තනිවම මතු වෙනඕම්කාරයක්මයි ජීවිතයක…
ඇහැරවන්න මාමේ නින්දෙන්මේ හීනේ මහා කලු පාටයි ඇහැරුනොතින්සිහිනෙනුත් නුඹ හිදී ඇහැරවන්න මා… ආලෝක කිරණපැහැරගන්න මාමේ වනයට පිලිකුළ දෙනසැරව වන්න මා මේ හිරි යතාර්තයටබැහැරක් යන්න මාගමනක් යන්න මාචරිත ඇහැරවන්න මා උන්…
ආලශ්‍රීයෙන් පේන බලනා රූප මානයේ සේද සෞසැල් පාට පටලා අඟනු බෝ ඇතේ තාල අල්ලන් අගෙට වයනා ගීත බෝජනේ යන්තෙන් පෙනුනා ඈගේ ශෝභා රූ අලංකරේ මං මුලාවී දෝ පසක්වෙමි දැනට ස්තිරයිද…
මේ සැන්දෑවේ වෙලේමින් ඔබ හා එදා ඒ රෑ යාමේ සොවින් නෙත් බර උනා රෑ හද පානේ වෙලමින් කම් සුව ලබා මා තනි වූයේ එක් ක්ශනයෙන්.. එදා මන බඳිනා ඒ රූපේ..…
හීනයක් ඔහේ පෙනුනා හීනයක් නිමා නොවනා හීන අතරේ නිමා වන ආදරේ නිසල අඳුරේ ඔබ හා ඇවිද යන හීනයක් සිනහව අතරින් පැන යන හීන මතක අතරෙ සිතුවිලි බිඳ සිරකුටි බඳින පෙම්…
සසරේ මා.. සසරේ මා හමු වූවා වාගේ සනසා මා.. සනසා මා අඳුරේ නොහෙලා ඒ සිහිනේ බොඳ වූ දා ඔබගේ සිත පතුලේ හැරදාලා නොයනු එපා සෙවනැල්ලක් වී ළඟ ඉන්නම් මා.. //…
අහිමි සඳකට පෙම් කෙරූ හිතක් ගලවා දමන්න රැයක් නොනිදා හේතු හෙව්වා ආදරේ මට දැනෙන්න // හමා එන සුලඟටත් බැරි නම් හිතේ ගින්දර නිවන්න අහුල ගත්තොත් මගේ හදවත හුස්ම ටික මගෙ…
භවයෙන් භවේ පතා ආදරේසදාකල් මිහිරීභවයෙන් භවේ පතා ආදරේසදාකල් සුවඳයි සුවඳ විහිදා හමන සුළඟේයන්න පාවී සිතින් පැතුවේඅහස් ගව්වේ පෙනෙන මානේපාවි පාවී ඉන්නයි සිතුවේ දිනෙක හමුවූ දෙනෙත් නොකියූරහස් තාමත් හිතේ ගොලු වීතවත්…