කුඩ්ඩා | Kuddah by Smokio [2026]

An aggressive rap asserting dominance and authenticity. Song Lyrics ලබ්බේ තොයිලෙපොල් මුඩ්ඩා ඌ දන්නේ පොඩ්ඩයිකියයි ගැන කුඩ්ඩක් මුන් දන්නවා මගෙ නෑබදන් කන පුරුද්දක් ඒ වුනත් ඒ හුත්තාකියනවා ගැන මුද්දක් මොන…

ගොලම් | Gollum by Zany Inzane [2026]

පිරිමි නෙවෙයි උබලා ගෑනුගෑනුන්ගෙන් කන්නෙකොහොමත් කොන්ද පනත් නෑලු අවසන වශයෙන්කු*ඩා කුඩු අත්හැරලත් නෑලුමොන කැටයම් දැම්මත් මටනංreal වෙන්නෙ නෑමූ waddup G! ay කාටත්පොදුයි නීති වගන්තීඋබට කියල විශේෂ නෑමං එකයි කාටත් බෙදද්දිසල්ලි…

පරසතු යාය | Parasathu Yaya by Chamara Weerasinghe [2026]

ඉර හඳ සෙවනැල්ලේකළු සුදු ඕවිල්ලේනැළවෙනවද මේමනුසත් උද්‍යානේකඳුළද හසරැල්ලේසැනහී දිවි නිල්ලේහමුවෙමු මොහොතක්අපි පරසතු යායේ…// දෙව්දුන්නෙන් පින්තාරු වුණත්සිහින විමන්එක ඇසිල්ලකින්දූලි වලා වේවි පැතුම්නෙතු අග ශේෂ වේදෝසිහින ලොවේ පාට ඇඳුම්.. පාට ඇඳුම් ඉර…

පුන්සඳ රෑට | Punsanda Raata by Nirosha Virajini

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳරන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවදතුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිදරන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යටපිල්කඩ උඩම…

මේ අඳුර | Me Andura by Sandeepa Devshan ft. Tharindu Damsara

මේ අඳුර ගලන්නේඅප ඇසින් වැලඳගත් ඒ දියඹ දෙසින්‍ යපෙර ගමන් අසන්නේමා තනිව දැක නුහුරු වළාකුළු ඇසින්‍ යතාම තතු කියන්නේරළ ඇවිත් මැකුණු පා සටහනක් විසින් යනමුත් මේ දැනෙන්නේසියළු දේ තාම ඒ…

මා ඉගිලී ගියා | Ma Igili Giya by Tharindu Damsara [2024]

මා හදේ පිටුවක් පුරාමතකයන් ඔබ එක් කලාසුන්දර ම තව තැන් සොයාමා ඉගිලී ගියා, මා ඉගිලී ඔබ මා දිලෙනා සඳලියේඔබ මා හා දැන් අත් පටලා ආදරෙන් ආදරෙ මට කියා දීසිනාවන් මගෙ…

සඳක් ඇවිත් | Sandak Awith by Wasantha Jayasekara ft. Tharindu

A moonlit pause of longing and desire. Song Lyrics විතක් මී දෝතට පෙරාගෙනමතක් සේ තුන්‍ යම දරාගෙනසඳක් මෙහි විත් නැවතුනෙද කෝමාඉතින් නුඹ සිප නොයින්නේ කෝමා හිනාවක මගෙ නෙත් වෙලාගෙනකතාවක මග…

මඩකලපු හිනාවක් | Madakalapy Hinawak by Tharindu Damsara [2024]

මඩකලපු හිනාවක්කඩින් කඩ මා දිහා බලයිසෙල්මුවා රුවක් මෙන්හිනාවෙන හැටි පවා අමතකවවික්ෂිප්ත මෙ’කෙලවර මම යි ජනෙල් වීදුරු යටින්දියබරිත සීතලක්සියොළඟ ම එති එතී වෙලෙයිවන දුර්ග කළුවරේ මොනර ගී ගායනා ඇසෙයිවියළි මඟ පස…