හිමි නොවුන නෙතු | Himi Nowuna Nethu by Bachi Susan
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..කඳුලකට අත වනන හදවත කොනින්..මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..මට හරිම පාළුයි මගේ රත්තරන්..බෑ මෙහෙම…