A raw and hard-hitting 2026 rap track by Keefa addressing industry backlash, fake friends, and resilience.
Song Lyrics
Song Lyrics
මේ වෙද්දී කී දාහක් නම්
මගේ හඩ අහනවද
හොද කොච්චර කලත්
මට මඩ ගහනවද
කරපු දේවල් කියලා
නරක උඩ ඇදලා
තියෙන හොද
යට ගහනවද
හුත්තෝ දෙයක් කියන්නෑ
මං කර කහනවට
උඹ කැරියෙක් නම්
රැපෙන් මගෙ කර වහනවද
ඔය දාන තග
ඇත්තටම දානවද
නැත්නම් තග දානවා
වගේ රගපානවද
කොල්ලා අට ගහන්න
කිව්වම වට ගහනවද
එහෙම එකේ
පාරවල් මට දානවද
මරු කටට ඉතින්
අත දානවද
මගේ මරු කරත් එක්ක
තව කට ගහනවඩද
ඉන්නේ පාඩුවේ බං
ගේම ගහාගෙන මගේ
එන්නෙපා රැස් නම්
දාගෙන පකේ
යාලුවෝ උනා සමහර
උන් නමට එපා
තව උන් ඒ
හුකන්නලා වගේ මම
ඉල්ලද්දී දුන්නා ඩෝ
තිබ්බ දේ බඩේ
උඹ ගත්තද මං වගේ
යාලුවෙක් කඩෙන්
උන්ට ඉන්න ඕනේ මඩේ
මට බෑ ඉන්න මඩේ
ඒකයි මං හිතලම
බ්රෝ කට් උනේ නඩෙන්
පොත් වල තිබ්බේ නෑ
සමාජේ ගැන පාඩම්
අවබෝධේ නැත්නම්
සමාජේ අවදානම්
වැටහෙයි ද මෙව්වා
උඹට කවදානම්
වැටහෙන්නේ නැති උන්ට
පැටලෙන්න තහනම්
මේ ගමන යන්නෑ
කාවත් බලන්
විශ්වාසෙ එදා වගේ
හැමදාමත් අරන්
තනියෙම හැමදේම
තාමත් දරන්
මට ගොඩයන්න ඔන්නෑ
ලග කාවත් හලන්
ගොඩ යනවනම්
මට ගොඩයන්න ඕන
මට පටන් ගන්නකොට
ලග උන්නූ කාවත් අරන්
මට අයිති නැති මගේ
නොවන කිසිම දෙයක්
නෑ මම හොරෙන්
කවදාවත් අරන්
අවංක ගති ඇති
චාටර් චරිත නැති
කොල්ලන්ගෙන්
හමුදාවක් හදන්
මැරෙනකොට මට
මැරෙන්න තිබුනොත් ඇති
අවංක හිත්
සමුදායක් බදාන්
සයිලන්ට් නෝට්ටු
සද්දයි සිල්ලර
මතකයි තාමත්
ආතල් ඉස්සර
දැන් හැමදාමත්
මිස්වන්
ආතල් වලයි තිබ්බේ
තහනම් විස්තර
නලුවෝ ටික
වෙන්න පැත්තට
පසුතැවෙන්න වෙයි
හැම වැරැද්දකටම
මේ පාරත්
කලින් වගේ ඇත්තටම
කියන්නේ නැති කරන්වා
ඩෝ මං නැත්තටම
මං තාමත්
ඉදපු එකාමයි
ලගින් ඉදන් කැරි වැඩ
කරපු උන් එපාමයි එපාමයි
එහෙම උන්
අත් හැරියේ එදාමයි
ඒ මගේ හොද
උන්ගේ නරක වෙලාවයි
සසර කෙටි වෙන්න
දික් නොවී
රැපට ලැදි කොල්ලො
කෙල්ලෝ කොහොමත් හිත් හොදින්
උන් එහෙම ඉන්නකම්
අපිත් හොදින්
මැරුනොත් අරන් යයි
උන් මාව උරහිස් උඩින්
දිනන්න බෑ මේකේ
ගේමක් නොගහා
වචන කැනබිස් නම්
ඩෝ මං බොබා
බැරිනම් ඉන්න
බොරු දේවල් නොදා
එකෙන්ම කිව්ව සිංදු
වල තිබ්බා දේවල් ගොඩක් අපේ
Song Information
Song Title: Kata Wahanawada?
Artist: Keefa
Lyrics: Keefa
Music: Jens Roger
Genre: Underground Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Kata Wahanawada?” is an aggressive and unapologetic 2026 underground rap track by Keefa, produced by Jens Roger. The song serves as a direct response to critics, fake acquaintances, and industry drama, asserting the artist’s authentic grind and refusal to be silenced.
Song Meaning
The song tackles themes of hypocrisy, backstabbing, and the resilience needed to survive in the music scene (“hoda kochchara kalath mata mada gahanawada”). Keefa’s lyrics call out people who spread rumors, act like friends while causing harm, and underestimate his journey, emphasizing that he stays true to his core crew, values loyalty, and intends to rise together with genuine people rather than stepping on others.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Kata Wahanawada?”?
The core theme is confronting fake friends, handling industry criticism, staying authentic, and grinding through adversity.
How does the musical style match the message?
It features a sharp, driving hip-hop beat paired with aggressive, rapid-fire rap delivery that underscores the confrontational and honest tone of the lyrics.
Who created the track?
The song features lyrics and performance by Keefa, with music production handled by Jens Roger.