මකරන්දය | Makarandaya by Tharindu Damsara [2023]
මකරන්දය වෙලාගත්ත හැන්දෑවක ඔබ දකින්නආසා කරන ප්‍රේමය මේ ඔබව රැගෙන වෙන දිහාකවෙන විදිහක ප්‍රේම කරනවා සඳත් හඩනවා වැස්සට පොලොව තෙමනවාඉරත් පායලා හවසට අපිව හොයනවාඈ හිනහිලා මා දිහා බලනවාමා හිනැහිලා ඈ…
The biggest collection of Sinhala song lyrics.
මකරන්දය වෙලාගත්ත හැන්දෑවක ඔබ දකින්නආසා කරන ප්‍රේමය මේ ඔබව රැගෙන වෙන දිහාකවෙන විදිහක ප්‍රේම කරනවා සඳත් හඩනවා වැස්සට පොලොව තෙමනවාඉරත් පායලා හවසට අපිව හොයනවාඈ හිනහිලා මා දිහා බලනවාමා හිනැහිලා ඈ…
නැලවෙන්ට හිතෙයි මට ආයේඅඳුරු කරන්නේ කවුද මගෙ සාදේමිතුරු වෙන්න නගිමු සිරිපාදේඕන නෑ මට සංගීත වාදේ written by Chinthy
කාලේ ගෙවිලා යනවාඇයගේ සෙනෙහෙ නොගෙවී තාමත් රැදිලාතව දවසක හවසක ඔබ ආවොත්මට කියාගන්න එක ආදරයක් අලුතින් තෙමෙන දෙනෙත මත අත තියලාමගෙ දුක පිසදා හිනැහී සිඹලා සනසාතව දවසක හවසක ඔබ ආවොත්මට කියාදෙන්න…
ඔකඳ වී ඇය හාදු ඉහිරුව රෑසෙනෙහෙ දී නිදි රන් ඔරුව මත ඈගිණිකොණේ ගිනි දැවෙන හද නිදි නෑසඳ කෙමි වැදී දිලිහෙන්න නම් ඇය තෝඩු පළඳා නෑ දෙපස වන ලැහැබේ කෑල මල්…
බාල කාලේ බැන්ද ආලේතාම මේ හිතේමතකෙට එන වාර ගානදන්නේ නුඹ නොවේහීන පේන යාමේමං ගාව ඔය රුවේලැබුණා මේ සංසාරේ…// හිත නුඹ ළඟගත නුඹ ළඟනෙත නුඹ ළඟහැමවේලේ හිතන පතනකියන කරනඅහන දකිනනුඹෙ ආලේ…
නිල් වරල පුරාමල් අතුරලා බිඟුන් මත් කරනරන් මුව මඩලින්රැස් විසිරැවාතෝඩුන් දිදුලවන නම්නාද දී යන සත්ස්වරයෙන්දෙසවන් සිල් බිඳිනහදසෙන් වැදී ගජසෙන් මඩිනාදෙව්ලියේ ඔබ කවුද ශෘංගාරී මගේහද විල් තීරයේබැස කිමිදෙන්න දැහැනින් බැඳඋන්සලෙලුන් මුදමින්සුරත්…
නීල නුවන් සනසන්නම්රාධාවණී මා එන්නම්වීණා සරින් නලවන්නම්රාධාවණී මා එන්නම් මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්නාතුරුලු වෙලා මුව සිපගන්නම් මානුරාගිනීයේ නේක අනන්ත වූගී ස්වර ගයන්නම් දෙඅදර සඳ කැන් දහර ඉසින්නීසොඳුරු…
වචන වැකි ගොලුවුන ගීතයකි මේ රැයළඟට වී කවුලුව හිදී හිමි පාමුලඒ තමා ප්‍රේමයමම හරිද කන්ථක සීතල ම සුළඟට එකතු වුනු කදුලුමදුටුවාද කන්ථකඒ තමා ප්‍රේමය නො එන බව දැන දැනහිඳී හිමි…
එක දවසක් හැන්දෑවක නුවරට එන්නවැව් දිය තරමට වැඩියෙන් සෙනෙහස දෙන්නඑදා වගේ තව දවසක් නුඹව දකින්න පොරි අහුරට ඇදිලා එන මින් පේලිසියොතුන් රෑන් තුරු හිස් මත හුන් පේවීපියවර මැනපු අපි ඇවිදන්…
A soulful and emotional classic Sinhala ballad by legendary artist Rookantha Gunathilaka exploring love, separation, and fond memories. Song Lyrics ඔබ ළඟ නැති මේ සසරේතනිකම දැනුණා අඳුරේ පැතුවා.. ඔබේ සිසිල…