සම්මානී | Sammani by Kanishka Akmeemana [2020]
ලියනවනම් කවි ගී ලිව්වේගයනවනම් ඒ හැම ගැයුමේඔබ පමණයි මා ගැන දන්නේඅමතක නම් වෙන්නෑ මතකේ සම්මානී මා පෙම් කරපූහංගාවී හදේ රැඳුනු කඳුලුඋන්මාදී ඈ හිත සැනසූසම්මානී ඔබමයි පෙම් කරපූ උණුසුම් කඳුලින් දෙහදක්…
The biggest collection of Sinhala song lyrics.
ලියනවනම් කවි ගී ලිව්වේගයනවනම් ඒ හැම ගැයුමේඔබ පමණයි මා ගැන දන්නේඅමතක නම් වෙන්නෑ මතකේ සම්මානී මා පෙම් කරපූහංගාවී හදේ රැඳුනු කඳුලුඋන්මාදී ඈ හිත සැනසූසම්මානී ඔබමයි පෙම් කරපූ උණුසුම් කඳුලින් දෙහදක්…
Touching folk ballad exploring betrayal and class-based heartbreak. Song Lyrics අහම්බෙන් වගේනොදැකපු රුව ලැබුනාටමගේ අග හිගකම් ගැනකම් නෑ කීවාටනුබේ කැමැත්තට කරකාරෙට ගත්තාටලොකු වෙනසක් ඇයිනුඹ දැන් නෑ කීවාට අහම්බෙන් වගේනොදැකපු රුව…
High-energy Baila track blending humor with memories of heartbreak. අල්මාරියේ කණ්ණාඩියේඉස්සරහ ඉදගෙනමින්නෙරියේ වැව් කන්ඩියේආදරේ කරගෙන වැලිවේරියේ ලංගම රියේඋබ ලගින් ඉදගෙනඇයි කොමලියේසමුගෙන ගියේකාමරේ තනියෙම අල්මාරියේ කණ්ණාඩියේඉස්සරහ ඉදගෙනමින්නෙරියේ වැව් කන්ඩියේආදරේ කරගෙන වැලිවේරියේ…
Playful folk-pop track about rural romance and jealousy. බට දොඹ කැලේවතුර ඇති පොඩි ලිදේවද මල වගේ උකුලේ පොඩි මැටි කලේවන බඹරු කැරකෙනවා ගොඩපර කැලේපොඩි නෑනේ මංඋඹගේ ලොකු මස්සිනා පොඩි නෑනේ…
Touching folk-pop track about a son’s devotion to his mother. Song Lyrics ගමේ අයට නොතේරෙන්නනවරට යන්නංසිදාදියේ කෝච්චිබස් වලට නගින්නම් උගුරට දුක දැනෙන්නේනෑ සින්දු කියන්නම්දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්අම්ම ගෙදර…
Deeply emotional track exploring the struggles of manual laborers during monsoon seasons. Song Lyrics හිරු දෙවියෝ තරහ වෙලාතාම අවේ නෑකුලී වැඩක් කරනඅපිට වැඩට යන්න බෑ මන්දිර වල වරුසාවටබිම තෙමෙන්නේ නෑඅපේ…
Melancholic ballad exploring nostalgic memories of a lost love. Song Lyrics හෙට උදේ දකිනවාහිතුමතේ හිතෙනවාහීනෙනුත් ඇඩෙනවාඔබ කෙරේ ජීවිතේ දකිනවාදුක වෙනුවෙනු අඩනවාකුමකට හමුවීදෝ ආදරේ ඉස්සර දවසකඔබ අත අරගෙනමතකද දොල පාරේ ආස…
High-energy reggae fusion track blending rural Sri Lankan life with Rastafarian culture. Song Lyrics ගොයම් කපාලාකොක්කු වහලා වෙලේනිල මැනිකක් වගේදිලිසෙන වතුර දොළේරූබර ලලනාවන් නුයර දිගේඅත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේඅපේ අත්තලා…
High-energy Baila track exploring class disparity and the struggle for romance across social boundaries. Song Lyrics කටු කොලියේ බන්ඩාරේකම ගන්නවාඅත්දිගට සුදු කමිසේ මං අදිනවාගෙඩි කඩන රස්සාව අත හරිනවාසුදු හාමිනේ ගැනම…
Touching folk ballad exploring lost love and educational class disparity. Song Lyrics මිරිවැඩි නැතුවටමඩ ගෑවුනු පය මට හැඩ හින්දයිමන් පැතුවෙ ඩෙස් බංකුවෙ නම්එකට කොටා අපි එක පන්තියේහිඳිමින් හැඬුවේ මිරිඟුව දැක්කදහිතන්න…