පෙම් හුට පට | Pem Huta Pata by Rotz x CleNoise x Mister D [2020]

Sinhala song lyrics with music notes illustration

ඔයා ආවේ එදා මල් පාරෙන්
Covid හින්දා උන්නේ අපි යාරෙන්
හිත ගත්තෙ ගත්තෙ ඔයා එක පාරෙන්
මගෙ හිත ගත්තේ ඔයා එක පාරෙන්

5000ත් එපා මට දුන්නත් රජෙන්
ඔයා දන්නවා… මේ මමත් රජෙක්
ලියමුද බැද්දෙගම අලුතෙන්
මාලනිය නුබයි මම වෙන්නම් විජේ

පද්දන්න ඔය ලස්සන ඉග
ගැස්සෙද්දී ඔය ලස්සන ලැම
බලන්න ආසයිනේ කෙල්ලෙ දැන්
තාලෙට වන්නම නටද්දී ඔය රග

තනිකම පහුකරන් මම දුවගෙන ඇවිත් හතිදදා නැවතුනේ ඔයා ලග….
බහ දෙනවද ඔයා මට කෙල්ලේ හම්බෙන්න බෑ හැමදාමත් මට ගග ලග….

මල් හීසර මැද කෙල්ලෙ
ඔයා මාව Lockown කලා හද විලේ
නුබේ මාලුවෙක් අහුවුන දැලේ
Birth mark එක නිසා ඔය උඩු තොලේ

අවුරුද්දයි නත්තලයි
එක ලග ආවා වගෙ ඔයා ලස්සනයි
මම ඔය බැල්මට මත්වෙලයි
ආස හිතුනේ ලගින් යද්දි ගස්සලයි

හදපානේ ගියොත් නඩුතමා
අරන් එන්නෙපා රත්තරන් බඩු පනා
ඔය තමා මට ගැලපෙන කෙනා
කොන්ඩේ කලුවෙන්න මම ගෑවේ නෑ හෙනා

දැක්කා හීනෙන් පෙර නිමිත්තක්
ඔයා ආවෙ අරන් මල් කිනිත්තක්
මටත් ආවා හිතේ පොඩි කැමැත්තක්
දැක්ක හීනේ ඉන්නම් තව ඩින්ගිත්තක්

හඳගාව මම ලිව්ව ගීතේ උබයි සඳසාවි තනි රෑ හීනේ,
මම උඹ ගාව‍ සරතැස ආස අතිරස පහසම වෙද්දෙන් මේ ජීවේ…
එන කෝ බලන්න එක පාරක්
බලද්දි Slow Motion වෙන්න්කො තා පාරක්
එදත් වැහි මෝසම් තමයි උබ ආවාත් හරි
Dan ඕසම් වෙලා වරුසාවත්
මං ආස උපයන්න කාසි නෙවේ
තව පාරක් වෙන්න උබෙ හිනාව
උබ ආස මට කීව රහස උබේ
කරකාරෙන් කරන්නබෑ නිමාව
මේ කතාවේ වීරයා බ්‍රහිමචාරියෙකි , තිබ්බෙ යුද්ද සහ සද්ද බද්ද,
දැක නික්ම නාඩියකි දැක්කේ නාරියකි පද්ද පද්ද හිතක් සද්ද විද්ද
පතරංග ආල හිතක් බැන්දෙ මා
ඈ හින්ද ආයේ සැනසෙන්නම් මා
බිඳ කෙන්ද කන්ද කර වින්ද වේදනා
මන්ද කෙල්ලෙ තාමත් පමා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply