පෙරදා | Peradaa by Nadeesha Dayarathna & Udara Samaraweera

Sinhala song lyrics with music notes illustration

හැම හීන ගානේ ආව ඒ රුව මැකිලා ගිහින්
මගේ ජීවිතේම අදුරේ වෙලිලා
නෙතු ගාව පෑව ඒ හසරැල්ල
කොහෙදෝ ගිහින්
අපෙ ආදරේම හීනයක් වෙලා

හැම තප්පරේ – ඔබ එයි කියා
මග බලා ඉන්නම්
කවදාක හෝ – හමුවේවීනම්
හිත හදා ගන්නම්

හරි ආදරයෙන් උන් කාලේ
මතකෙට එයි මොහොතක් ගානේ
පෙරුමන් පිරුවත් මං ආයේ
ඔබ එන්නේ…නෑ
සිතුවිල්ලක්වත් නෑ මාගේ
ඔබ ගැන අහිතක් කොයි වාරේ
අමතක නෑ ඔබ දුන් ස්නේහේ
පෙර දා

හැම තප්පරේ – ඔබ එයි කියා…

හරි ආදරයෙන් උන් කාලේ…

written by Udara Samaraweera

nadeesha dayarathna song,nadeesha dayarathna songs,nadeesha dayarathna,nadeesha dayarathna new songs,nadeesha dayarathna cover songs,nadeesha dayarathna video songs,nadeesha dayarathna new song mp3,nadeesha new song,perada nadeesha dayarathne,nadeesha cover songs,lalaseeya song,na dalu patin song,new sinhalasongs,sinhala new songs,new sinhala songs,lalasiya song,sinhala songs,chamath sangeeth songs,desawana music,perada song,chamath sangeeth

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply