Melodic romantic ballad comparing a beloved partner to a divine painted goddess.
Song Lyrics
හිතවත්මින් ලන්වෙලා
මේ ඇස් දෙකේ හැන්ගිලා
ඔච්චම් කලේ ඇයි ඔයා හිතපුරා
උන්මාද හැගුමන් පීදුනා
පින්තාරු දෙව්ලියක වී ඔයා
මුලු හිතම සුවන්දින් මත්කලා
මන් දැකපු හීනේ ඉගිකෙරූ රුව ඔයා
සොදුරී මගේ හිමිවුනා
පින්තාරු දෙව්ලියක වී ඔයා
මුලු හිතම සුවන්දින් මත්කලා
මන් දැකපු හීනේ ඉගිකෙරූ රුව ඔයා
සොදුරී මගේ හිමිවුනා
දෙකොපුල් දිගේ ආදරේ තවරලා
ප්රේමාදරෙන් මැවුරටා හිත පිබිදුවා
දෙකොපුල් දිගේ ආදරේ තවරලා
ප්රේමාදරෙන් මැවුරටා හිත පිබිදුවා
ශෘන්ගාර හැගුමින් සදවතී පායලා
ඇයි උන්නෙ පපුතුරේ හැන්ගිලා
දගකාරකම් වැඩිය ඕනෙ නෑ හිතෙනවා
මේ ආදරේ ඔබටයි සදා
මා සිතේ හැගුමන් ආදරෙන් මුමුණලා
තුරුලේම ඉන්නම් හදවතේ සිත්තම් වෙලා
මා සිතේ හැගුමන් ආදරෙන් මුමුණලා
තුරුලේම ඉන්නම් හදවතේ සිත්තම් වෙලා
ඔය හදේ රාවයෙන් දුක් සුසුම් නිමවුනා
දුන් සෙනෙහසින් මාව ජීවත් කලා
සෙවනැල්ල වීලා ඉන්නවාදෝ මගෙ වෙලා
දෙව්ලිය ඔයයි මට සදා
හිතවත්මින් ලන්වෙලා – මේ ඇස් දෙකේ හැන්ගිලා
ඔච්චම් කලේ ඇයි ඔයා හිතපුරා
උන්මාද හැගුමන් පීදුනා
පින්තාරු දෙව්ලියක වී ඔයා
මුලු හිතම සුවන්දින් මත්කලා
මන් දැකපු හීනේ ඉගිකෙරූ රුව ඔයා
සොදුරී මගේ හිමිවුනා
පින්තාරු දෙව්ලියක වී ඔයා
මුලු හිතම සුවන්දින් මත්කලා
මන් දැකපු හීනේ ඉගිකෙරූ රුව ඔයා
සොදුරී මගේ හිමිවුනා
Song Information
Song Title: පින්තාරු දෙව්ලිය (Pintharu Dewliya)
Artist: Gayan Udawatta
Lyrics: Wasundara Hettiarachchi & Moshitha Madusanka
Genre: Romantic Pop / Soul
Language: Sinhala
Release Year: 2020
Combined Analysis Block
Song Summary
“Pintharu Dewliya” is an atmospheric romantic track that celebrates the arrival of a soulmate who feels as perfect as a piece of art. The mood is euphoric, appreciative, and deeply affectionate, portraying a narrator who is “intoxicated” by the fragrance and beauty of his lover. It depicts a transition from a dream-like longing to a reality where the beloved stays etched in the heart like a permanent painting (siththam wela), ending all previous sorrows.
Song Meaning
The song functions as a poetic idealization of a partner, using the metaphor of a “Painted Goddess” (Pintharu Dewliya) to describe her ethereal qualities. The lyrics analyze the narrator’s emotional awakening; her presence on his “cheeks” and within his “chest” brings a sense of liveliness and purpose. Themes of artistic permanence and spiritual sanctuary are central, where the lover’s heartbeat (haye rawayen) provides a cure for the narrator’s sighs. By asking her to be his “shadow” (sewanalla), the songwriters emphasize a desire for inseparable companionship, capturing the essence of a love that turns a fleeting dream into a divine, lifelong reality.
Frequently Asked Questions (FAQ)
What does the title “Pintharu Dewliya” signify?
The title translates to “Painted Goddess,” comparing the beloved woman to a masterpiece of art that is both beautiful and divine in the narrator’s eyes.
How does the song describe the lover’s impact on the narrator’s life?
The lyrics state that her love has given him a reason to live (jeewath kala) and has ended his period of “sad sighs” (duk susum nimawuna).
What is the significance of the “painting” (siththam) imagery?
It symbolizes the permanence of the narrator’s feelings; he wants his lover to be “painted” or permanently etched onto his heart and soul.
Who are the lyricists for this song?
The song was written by Wasundara Hettiarachchi and Moshitha Madusanka, contributing to its rich, poetic Sinhala vocabulary.