Ranidu

හිනැහෙන්නෙ මං / Hinahenne Mung – Ranidu

හිනැහෙන්නෙ මං මේ විල් තීරයේ පියමැන්නේ… ඔබ එක්ක.. මං මෙ ගංගාවේ පැන යන්නේ ඔබ හින්දා.. මං මේ සංසාරෙ සැනසෙන්නෙ අතගන්න… රැකගන්න… මට ඉන්න නිල් නයනියේ… කිසිදා අදුරේ හඩවන්නේ නෑ… හඩවන්නේ…

මධුවිතකින් | Maduwithakin by Ranidu [2017]

මධුවිතකින් රෑ කල් ගෙවනා… ඉගසුග බද මායම් කරනා… දෙව්ලොව සුවදින් සිත් පුරවා… ඔච්චම් කරමින් ඉගි මැරුවා… නිදි නැති රෑ තුන්යම රගනා… රතු දෙතොලින් රහසේ කොදුරා… සළෙලුන් හිත මන්මත් කරනා… මල්සර…

උන්මාද දෙතොල් / Unmada Dethol – Ranidu

රූප සොබාවට මානෙන් උදම් වන ආලෙත් සරි… මගෙ ප්‍රානෙත් සරී… ප්‍රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන නුවල ලදුන් සිටියාද මෙවන්… හංස විලේ පීනන්න ගොසින්… මල් දුන්න අරන් නුඹ විද්ද සැනින්… ගුන්ද ගුදත්…

නින්ද නොයන හැන්දෑවේ | Ninda Noyana Handawe by RANIDU

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ…විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං… නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…දුක නැතුවමත්…