රාවණා | Ravana by Erandi Madushika [2017]

A powerful retelling of Ravana’s inner fire.

Song Lyrics

රාමාට මා සැකයි – රාවණා
රාමාට මා සැකයි – රාවණා

ගිණි – සෑයේ අභියස මා දැවේ වී රාවනා
සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි බුර බුරා

හඩමි මා රාවණා – රාවණා
රාමාට මා සැකයි – රාවණා

නැගෙන ගිණිදලු මතින් – පාව යයි දුම් ස්නේහයේ
සත් පතිනි විලාපේ – සත් සයුර තරණය කරයි

හෝ…. හෝ…..

නුඹේ තුඟු දසුනෙන් – මගේ සිත සිරකලා
මහඟු මනු ගුණයෙන් – මගේ සිත සිරකලා
නොසැලෙන්න මගේ සිත සිරකලා

හුදකලා වදුලේ – කලේ නුඹ භාවනා
අඳුරු සීතල තුරුලේ – කලේ නුඹ භාවනා
මා අසල කලේ නුඹ භාවනා

රාමාට මා සැකයි – රාවණා
හඩමි මම රාවණා දශාණන් රාවණා

ගිණි – සෑයේ අභියස මා දැවේ වී රාවනා
සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි බුර බුරා

රාමාට මා සැකයි – රාවණා
රාමාට මා සැකයි – රාවණා

Song Information


Song Summary

A dramatic song portraying Ravana’s pain, doubt, and inner fire through a poetic, mythological perspective.


Song Meaning

“රාවණා / Ravana” presents the emotional and spiritual turmoil of Ravana, focusing on suspicion, sacrifice, and inner conflict.
The song reimagines Ravana not merely as a villain, but as a deeply feeling, meditative figure consumed by love, doubt, and burning conscience. Fire, meditation, and lamentation symbolize his struggle between power, devotion, and emotional suffering.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Ravana?

It explores inner conflict, doubt, and emotional pain through the mythological character Ravana.

Is this song based on mythology?

Yes, it is inspired by the Ramayana, reinterpreting Ravana’s emotions and perspective.

What makes this song unique?

Its poetic lyrics humanize Ravana, blending classical emotion with mythological depth.

Who wrote the lyrics?

The lyrics were written by Punya Samarakoon.

Leave a Reply