සන්තෝසයි | Santhosai by Udara Kawshalya [2021]

Sinhala song lyrics with music notes illustration

මම දන්නේ කලගුණ
ඒ මගේ ගතිගුණ
මම වැටෙන්නෑ හෙට
ආවේ පෙන්නලා වැඩ

මට වෙට්ටුදාන අයියලාට
ගෝරි දාන අක්කලාට
මෙන්න වැන්දා තෙරුවන් සරණයි

අපි අයින් වෙලා පාරේ යන්නේ
හොදටම පාඩුවේ ඉන්නේ
බයට නොවෙයි
මගේ හැටි ඒකයි

සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි
සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි

මට නෑ ඉඩම් කඩම්
මට නෑ මහ වත්කම්
මට ඇති හිතවත්කම් විතරයි
මගේ වත්කම්

හදවතින්ම දෙන අත්පොඩියට
කොල්ලෝ ගහන විසිල් එකට
මැරිලත් පැය දෙකක් ආදරෙයි

හදවතින්ම දෙන අත්පොඩියට
කෙල්ලො දාන හුරේ එකට
එකෙන්ම මේ කොල්ලා ආදරෙයි

සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි
සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි

මම දන්නේ කලගුණ
ඒ මගේ ගතිගුණ
මම වැටෙන්නෑ හෙට
ආවේ පෙන්නලා වැඩ

මට වෙට්ටුදාන අයියලාට
ගෝරි දාන අක්කලාට
මෙන්න වැන්දා තෙරුවන් සරණයි

අපි අයින් වෙලා පාරේ යන්නේ
හොදටම පාඩුවේ ඉන්නේ
බයට නොවෙයි
මගේ හැටි ඒකයි

සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි
සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි

සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි
සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි

සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි
සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply