සෙංකොට්ටං /පොඩිනෝ|Senkottan / Podino by Ranil Mudunkotuwa

Sinhala song lyrics with music notes illustration

වේරහැර මූකලානේ
පපු කැනැතක්
පස් යට වැළපෙන්නේ..
බාල උලලේනියන්නේ
ඒක දැනගෙනදෝ අඩන්නේ…
නැතිදෝ පොඩිනෝ…
සංසාරයට ආයෙත් වඩින්නේ..

අගු කොනේ හැමදාම හවහට
වනල්ලාගෙන කොණ්ඩේ ඕසෙට….
රත්තරන් නුඹ රටා තිය තිය
පැදුරු විව්වට බැරි වුනානේ…..

වියා ගන්නට සසර මෝවිට….
කාටවත් නොකියාම දවසක හිතුමතේ යද්දී වේරහැර……
තිත්ත කඩයින් පෙත්තරේඔලුව උස්සා බලා උන්නා…..
උන්ගේ ඇස්වල කදුළු තිබුනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply