සිනිදු ඔය සුදු අත | Sinidu Oya Sudu Atha by Dileepa Saranga [2021]

Sinhala song lyrics with music notes illustration

ඔබේ හදවත ලග මම නවතී
රෑ සද ඔබේ රුව දැක නවතී
කදුලැලි නැහැ ජීවිතේ කෙල්ලේ
ඔබ මා ලගින්නේ

ඔය නිල් නෙතු ලග
නවතින්නට ආසයි හැමදා කෙල්ලේ

සිනිදු ඔය සුදු අත
ඔබේ අල්ලා
යමුද අපි ඈතට පියනගලා
ඔබේ කෙහෙරැල්ලේ දැවටීලා
ඉන්න ආසයි මට ලංවීලා

වැටෙන මේ හුස්මයි ඔබ මාගේ
දාලා යන්නෑ ඔබ අදුරේ
ආදරේ දෙන්නම් මා පණ සේ
ඉන්නවා නම් ඔබ මා තුරුලේ

හීන ගේන ආදරී
පාළු නෑනේ මේ රැයේ
ඔය දෙතොල් කියයි ආදරේ කියා

සුරගනාවියක් වගේ
නිල් නෙතේ හැගුම් මැවේ
හදවිලේ මගේ පිපෙන්න ඔයා

ඔය නෙතු අගින් මට ඉගි කරලා
පවසන්න ආදරේ නේද කියලා
හැමභවේ ආයෙත් නුඹේ වීලා
ඉන්න ආසයි මට ලං වීලා

වැටෙන මේ හුස්මයි ඔබ මාගේ
දාලා යන්නෑ ඔබ අදුරේ
ආදරේ දෙන්නම් මා පණ සේ
ඉන්නවා නම් ඔබ මා තුරුලේ

ඔබේ හදවත ලග මම නවතී
රෑ සද ඔබේ රුව දැක නවතී
කදුලැලි නැහැ ජීවිතේ කෙල්ලේ
ඔබ මා ලගින්නේ

ඔය නිල් නෙතු ලග
නවතින්නට ආසයි හැමදා කෙල්ලේ

සිනිදු ඔය සුදු අත
ඔබේ අල්ලා
යමුද අපි ඈතට පියනගලා
ඔබේ කෙහෙරැල්ලේ දැවටීලා
ඉන්න ආසයි මට ලංවීලා

වැටෙන මේ හුස්මයි ඔබ මාගේ
දාලා යන්නෑ ඔබ අදුරේ
ආදරේ දෙන්නම් මා පණ සේ
ඉන්නවා නම් ඔබ මා තුරුලේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply