Sunil Perera

පුළුන් වගෙයි | Pulun Wagei by Gypsies with Sunil Perera

පුළුන් වගෙයි සුදු රැවුල දිගයිලස්සන ඇදුම හැඩයි කදිමයිරබන් ගසයි ගෙජ්ජිද සොලවයිමේ එන්නේ නත්තල් සීයයි තිබෙන කරේ මල්ල පුරාසෙල්ලම් බඩුය පිරීලා පුළුන් වගෙයි සුදු රැවුල දිගයිලස්සන ඇදුම හැඩයි කදිමයිරබන් ගසයි ගෙජ්ජිද…

පොඩි කුරුල්ලනේ | Podi Kurullane by Gypsies with Sunil Perera

පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයාකියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයාපොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා පාට පාට වළාකුලේ හිඳිදෝ කියාපාන්දරම හීන්සැරේ සොය සොය ගියාකාටත් රහසේ උපන් ආදරේ නිසා පොඩි…

පිටි කොටපන් නෝනේ | Piti Kotapan None by Gypsies with Sunil Perera

පිටි කොටපන් නෝනේපිටිහලපන් නෝනේහෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ ජෑම් පන් තවත් කන්න බෑකිබුල බනිස් කෑවත් මට කිසි ගතියක් නෑමුං ඇට මට එපා කිරි බත් මට එපාඋඹේ අතින් රසට හදලාඉදි…

පාට පාට කොඩි | Paata Paata Kodi by Gypsies with Sunil Perera

පාට පාට කොඩි ලෙළදෙනවාළමා රංචු ගීත කියනවාමෙදා සැරේ අපි දෙනවා ගිය පාරත් අපි දිනුවාBig Match එක අපි දිනවනවාහෙටයි අපේ Big Match එකඅදයි අපේ ස්ටැග් නයිට් එකBig Match එක අපි දිනවනවා…

ශ්‍රී ලංකා | Sri Lanka by Gypsies with Sunil Perera

ශ්‍රී ලංකා කොල්ලෝ වසයියකඩ බෝල දෙකට පලයිඑක පාරක් අපි දුන්නා බැටේමේ පාරත් අපි දෙනවා බැටේ… ජයවර්ධන ජය මග පෙන්නයිසංගේ අපේ ලෝකෙම හොල්ලයිජයසූරිය ජය කොඩි නංවයිඅතපත්තූ වැඩේ පත්තු කරයි… මුත්තයියට මුළු…

උඹ නාඩන් | Numba Nadan by Gypsies with Sunil Perera

උඹ නාඩන්, උඹ නාඩන්,උඹට ඕවා හොඳ පාඩන්.උඹ නාඩන්, උඹ නාඩන්,උඹට ඕවා හොඳ පාඩන්. මුලින්ම යන්තරකරු ගියෙ බලන්න.උනේ කුමක්ද කියලා අහන්න.එයා දීපු උත්තරේ අහද්දි,මට තරු පෙනුනා එකපාරට. ඇත්තටම කිල්ලට අහු වෙලා.යන්තරේ…

කුස්සියේ | Kussiye by Gypsies with Sunil Perera

අද කට්ටිය ඔක්කොම කුස්සියේමොනවද කරන්නේමුළු පවුලම සෙට්වෙලා කුස්සියේමොකක්ද කලබලේඅපේ දුවලා නෝනලා අක්කලා නංගිලාඅම්මත් අද ඉන්නේඅපි කුස්සියේ අපි කුස්සියේඅපි කුස්සියේ නටන්නේඅපි කුස්සියේ අපි කුස්සියේඅපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ…… කපනවා කපනවා කපනවා…

හිනා හිනා | Hina Hina by Gypsies with Sunil Perera

හිනා හිනා හිනා හිනා වෙන්න හිනාහිනා වෙන්න හිනා තරුණ වෙන්න හිනාහිනා හිනා හිනා හිනා වෙන්න හිනාකරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා කොළඹ හතේ ලොකු නෝනලා පාටි වලට යනවාඕප දූප කතා…

ඩාන්ස් විත් ජිප්සීස් | Dance with Gypsies by Gypsies with Sunil Perera

පුන් සඳ පාය මොරටුව දිලෙන්නා,මොරටුවනම් උපන් ගම අපේ.මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා,මොරටු කෙල්ලෝ ඩාන්ස් නටන්නා. එමෙන්ම,පුන් සඳ පාය මොරටුව දිලෙන්නා,මොරටුවනම් උපන් ගම අපේ.මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා,මොරටු කෙල්ලෝ ඩාන්ස් නටන්නා.…

බොන්ජෝර්නෝ | Bonjour by Gypsies with Sunil Perera

බොන්ජෝර්නෝ සිංඤෝරේබොනසේරා සිඤෝරාබොන නොත්තෙ සිංඤෝරීනාකොමෙයිස්තායිතූ…(ඊයෝ බේනේ) බොන්ජෝර්නෝ සිංඤෝරේබොනසේරා සිඤෝරාබොන නොත්තෙ සිංඤෝරීනාකොමෙයිස්තායිතූ…(ඊයෝ බේනේ) ගේදොර වතුපිටි සේරම සින්නක්කර තියාඋකස් කරලා සල්ලී දීලා ඉතාලියට ගියාබැරි එකාව පාගන එක ප්‍රතිපත්තිය කියාශ්‍රී ලංකන් ගැන කියන්න…