සුදු නෝනා | Sudu Nona by Gypsies with Sunil Perera
නෝනා මගේ සුදු නෝනා අලිවැඩේ මෙමට උනේබස් එක මගදී කැඩුනා ඒකයි මම පමා උනේ අනේ ඔහේගේ පරණ පොත මම ඒක කියව ඇතතමාගේ බිරින්දෑට ඔයේ බොරුකියනා එකයි කැත ඔයා පිලි ගන්නේ…
The biggest collection of Sinhala song lyrics.
නෝනා මගේ සුදු නෝනා අලිවැඩේ මෙමට උනේබස් එක මගදී කැඩුනා ඒකයි මම පමා උනේ අනේ ඔහේගේ පරණ පොත මම ඒක කියව ඇතතමාගේ බිරින්දෑට ඔයේ බොරුකියනා එකයි කැත ඔයා පිලි ගන්නේ…
තෝරන් බදින්නට රබන් ගසන්නටසුබ මොහොතක් ආවා …..පැතුම් ලොවේ මල් සිහින සබැව්අලුත් යුවල ආවා මල් අහුරක් ගෙනදෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා ජය මංගලම් වේවා….. නෑදෑ මිතුරන් වට වෙන්නේවෙඩි හඩ…
ටික වේන්න නාලා කොන්ඩේ කඩාගෙන, යනවද සුරතලියේමට බොහෝම ආසයි ප්‍රේමි සමගින් දියේ බැස පීනන්නඑම අතරතුර ඔබේ මුව සිපගන්නත් හිතට ලඟයි ඒ නිසාම මේ ආදරය සරලයිඒත් හරිම ලස්සනයි සිරිපාදේ සමනල කන්ද…
වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑසැමදේ ලැබුනත් ඔබ ලඟ මිස සතුට නෑමතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ අතමිට සරුකර ගන්න සිතාලාසිතකින් නොව…
නිලුපුල් සුවද උරාඑන පවන් රෝද පාවෙලාඔබ නලවා පිනවලා සනසයි නම්ඒ පවන් රෝද මා වෙන්නම්ඔබ ලඟින් ඉන්නම්ඔබ ලගින් ඉන්නම්.. ඔබේ රතගිලි තුලින් නෙලනාකුසුම මා වෙන්නම්ඔබට ආලෝකය ලබා දෙනපහන මා වෙන්නම්සිහින් ඉග…
ඔබ ලස්සනයි, මට ඔබ ඉතා ලස්සනයි.ඒ නිසාම මට ඔබ ගැන ආඩම්බරයි.කවුරුත් ඔබ දෙස බලන බව මට පේනවා.එහෙත්, ඔබ නැතිවෙයිදෝ කියලා මගේ හිත බයයි. ඔබ මඟ යන විට සුලලිත ගමන පෙනෙයි.ඒ…
මගේ දිගට හැඩට තිබුණු කොණ්ඩේ ටික ටික ගැලවෙනවාලස්සනට තිබුණු රැවුලත් දැන් ටික ටික සුදු වෙනවාඅනේ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවාටික ටික මං ටික ටික වයසට යනවාටික ටික මං…
මා සතුටින් බව ඔබට පෙනෙයි නම්එය වැරදී ළඳුනේනිතරම කඳුලෙනි මා පසුවන්නේමට අයිතිය කඳුලයිමට අයිතිය කඳුලයි පාළුව තනිකම මට වද දෙන විටකෙලෙසද ඉවසන්නේකියන්න සොඳුරියකියන්න සොඳුරියඇයි මට මෙහෙම උනේ මා සතුටින් බව…
ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියානිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියාසකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයාමට හිතවත් වේවීදෝ රූ ලදේ ඔබ මගේ සිහිනයයි මතකයේ රුව ඔබයිගීතයක් වෙලා…
හැමදේම වෙන්නෙ හොදටයිහැමදේම වෙන්නෙ අපටයිදුක්වෙන්නෙපා ලතැවෙන්නෙපාහැමදේම වෙන්නෙ හොදටයි ක්ලාක් කෙනෙක් ලෙස කොම්පැනියක මමරස්සාවක් කෙරුවාකොම්පැනි ලොක්කා කේලම් අහලාමාව දොට්ට දැම්මාජොබ් එක ගහල ගියා යන එනමං නැතිව ගියාඔහොම ඉන්නකොට බිරිදගේ කීමටපොඩි කඩයක්…