නිලුපුල් සුවද උරා | Nilupul Suwada Ura by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

නිලුපුල් සුවද උරා
එන පවන් රෝද පාවෙලා
ඔබ නලවා පිනවලා සනසයි නම්
ඒ පවන් රෝද මා වෙන්නම්
ඔබ ලඟින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..

ඔබේ රතගිලි තුලින් නෙලනා
කුසුම මා වෙන්නම්
ඔබට ආලෝකය ලබා දෙන
පහන මා වෙන්නම්
සිහින් ඉග හැඩ කරන ඔසරියේ
රැලි පොදක් වෙන්නම්
සුදුසු අතගෙන දිනෙක සැරසෙන
පෙම්වතා වෙන්නම්..
ඔබ ලඟින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..

නිලුපුල් සුවද උරා
එන පවන් රෝද පාවෙලා
ඔබ නලවා පිනවලා සනසයි නම්
ඒ පවන් රෝද මා වෙන්නම්
ඔබ ලඟින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply