අයි අයියෝ | Ai Aiyyoo by Gypsies with Sunil Perera
දෙමව්පියන්ගේ කීම අසාලාතියන නිදහසත් අනෙ මම නැති කර ගත්තාදැන් ගෑනුන්ගේ හැටි තේරෙනවාහරියන්නැති කසාදයක් මං බැඳ ගත්තා අයි…… අයියෝ ….මගෙ අම්මෝ….මොකටද මං බැඳ ගත්තේ ඕව ටයිම් කියාලා හොර ගමන් ගිහිල්ලාතමුසේ හැමදාමත්…