in Gypsies, Sunil Perera

ඔබ කැමතිනම් | Oba Kamathinam by Gypsies with Sunil Perera

ඔබ කැමතිනම් මට කියන්න
මගෙ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා

ඔබ කැමතිනම් මට කියන්න
මගෙ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා

ඔබම තමයි පෙරදා මා වෙත ආවේ
ඔබම තමයි ආදරේ ගැන මට කීවේ
ඔබම තමයි මගෙ ජීවිතෙ එළිය කලේ
ඔබම තමයි අද මගෙ ලොව අඳුරු කලේ

ඔබ කැමතිනම් මට කියන්න
මගෙ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා

ළඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ
මගෙ තුරුලෙ උණුසුම ඔබමයි පැතුවේ
අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ

ඔබ කැමතිනම් මට කියන්න
මගෙ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා

ඔබ කැමතිනම් මට කියන්න
මගෙ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා

banner

Leave a Reply