තම්මැන්නාවට | Thammannawata by Shamali Livera [2021]

තම්මැන්නාවට නුඹ ආදා
කටින කටින කපු සුලගේ ගියා නොදැනී…….
රදවාගෙන පිරිවර නුඹගේ
නුබ එනතුරු මා මග බැලුවා පමණී………

තඹ වැල්ලේ පිපි නෙරලු මලී මාය
පෙම්වන්ත සිතින් නුඹ මට දුන් උපමාය
එලවන්නේ ඉතින් ඇයි මා දැන් නුඹගේය

තම්මැන්නාවට නුඹ ආදා
කටින කටින කපු සුලගේ ගියා නොදැනී……..
රදවාගෙන පිරිවර නුඹගේ
නුබ එනතුරු මා මග බැලුවා පමණී………..

ගුණවන්ත පිරිමිකම් සුරකින එක හොදය
බිමලන්ට හොදයි දැන් කුලගොත් ධජය
ඉතිහාසෙම අලුතින් ආයේ ලියමු විජය

තම්මැන්නාවට නුඹ ආදා
කටින කටින කපු සුලගේ ගියා නොදැනී…….
රදවාගෙන පිරිවර නුඹගේ
නුබ එනතුරු මා මග බැලුවා පමණී………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *