තනියෙන් ඉපදුණු | Thaniyen Ipadunu Nisa by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

ඉස්සර වාගේ ලඟින් ඉන්න ආසයි
ඔබ අත අල්ලන් ඇවිද යන්න ආසයි
තිස්සෙම මගේ හිත අඬ අඬ ඔබ ඉල්ලයි
මොනවා වුනත් ඔබ නැතිවෙනවට ලෝභයි…

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

තනියෙන් ඉන්නට කියා දුන්නේ ඔබමයි
මට දුක දීලා තනි කෙරුවෙත් ඔබමයි
ආදරේ දුක නම් කවදත් මට උරුමයි
අදරේ හින්ද පැරදුනු මටම දුකයි…

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply