ටික්කි ටිකිරි ටිකිරි සිනා | Tikki Tikiri Tikiri Sina by Dalreen Suby

Sinhala song lyrics with music notes illustration

ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
රන්වළල්ල අතේ දමාලා
ඉගත් නලෝළා බඳත් නලෝළා
ආවේ රන් මැණිකා

ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
රන්වළල්ල අතේ දමාලා
ඉගත් නලෝළා බඳත් නලෝළා
ආවේ රන් මැණිකා

මල් වැටිච්ච පාට රෙද්ද හරීම ලස්සනයි
දකින දකින අයගේ නෙත් පිනයි
පරෙයි කිරිල්ලි වගේ ඉගිල්ලී
ඇ යයි මුකුළු පෙන්නලා

පුංචි නිළමේ හැංගි හැංගි ඇගේ රුව බලා
ආදරේට විහිළුවක් කලා
මැණිකේ ඔරවලා නිළමේ දෙස බලා
ඇ යයි මුකුළු පෙන්නලා

ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා

written by Dalreen Suby

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply